
ඇත්තෙන්ම සහෝ. රනිල් වික්රමසිංහ මහතා වගේ උතුම් පුද්ගලයෙක් සුබ පැතුවානම්... මේ වෙනකොට අපි ලොකු තැනක සිටින්නේ... බලන්න රනිල් වික්රමසිංහ මහතාගේ සුබ පැතීමෙන්.. ආශිර්වාදයෙන් සරත් ෆොන්සේකා මහතා අද සිටින තැන.. කාටවත් ඒ වගේ දෙයක් නම් කරන්න බෑ නේද සහෝ..![]()




Ranil gana neme machan topic eka. mahinda moosalaya gana. pora mokakata hati wish karoth okkoma kela wenawa.![]()

මහින්දයා අපේ කෙල්ලෝ ක්රිකට් ටීම් එක ඉන්දියා ටීම් එකට කෙලපු වෙලාවේ සුභ පැතුවට පස්සේ අපේ ඔක්කොම මැච් ටික පැරදී. මහා මූසලයෙක්.

eka thama man qwe. aparade ranil mahaththaya wish karanna thibbe![]()
thoooge mole goo da yakooo.wish karapu nathi eka gana kiwanne.mahinda ge wish eka thama saape.

මහින්දයා අපේ කෙල්ලෝ ක්රිකට් ටීම් එක ඉන්දියා ටීම් එකට කෙලපු වෙලාවේ සුභ පැතුවට පස්සේ අපේ ඔක්කොම මැච් ටික පැරදී. මහා මූසලයෙක්.




ඕකට තමයි බන් කියන්නේ අශ්චර්යමත් විදියට පරාද වෙනවා කියලා . . .
දැන් බලපන් අපේ රාජ පස්ස මහත්තයා බලන්න ගිය ෆයිනල් මැච් කීයක් නම් අපි අශ්චර්යමත් විදියට පැරදුනාද කියලා . . .
ඒවත් යස අගේට ගහගෙන අපු මැච් නේද . . .
silentshan karaya enneth na neda dan 