මහින්ද

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඇත්තෙන්ම සහෝ. රනිල් වික්‍රමසිංහ මහතා වගේ උතුම් පුද්ගලයෙක් සුබ පැතුවානම්... මේ වෙනකොට අපි ලොකු තැනක සිටින්නේ... බලන්න රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබ පැතීමෙන්.. ආශිර්වාදයෙන් සරත් ෆොන්සේකා මහතා අද සිටින තැන.. කාටවත් ඒ වගේ දෙයක් නම් කරන්න බෑ නේද සහෝ.. :love:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඇත්තෙන්ම සහෝ. රනිල් වික්‍රමසිංහ මහතා වගේ උතුම් පුද්ගලයෙක් සුබ පැතුවානම්... මේ වෙනකොට අපි ලොකු තැනක සිටින්නේ... බලන්න රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබ පැතීමෙන්.. ආශිර්වාදයෙන් සරත් ෆොන්සේකා මහතා අද සිටින තැන.. කාටවත් ඒ වගේ දෙයක් නම් කරන්න බෑ නේද සහෝ.. :love:

    Ranil gana neme machan topic eka. mahinda moosalaya gana. pora mokakata hari team ekakata wish karoth okkoma kela wenawa. :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: DJvodka

    OMG SRILANKA

    Member
    Nov 21, 2012
    15
    3
    0
    මහින්දයා අපේ කෙල්ලෝ ක්‍රිකට් ටීම් එක ඉන්දියා ටීම් එකට කෙලපු වෙලාවේ සුභ පැතුවට පස්සේ අපේ ඔක්කොම මැච් ටික පැරදී. මහා මූසලයෙක්. :angry::angry::angry:

    kalakaniyek ookaa.ratatama hena gahanawa okka nisa.:angry:
     
    • Like
    Reactions: DJvodka

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    thoooge mole goo da yakooo.wish karapu nathi eka gana kiwanne.mahinda ge wish eka thama saape.

    ඇයි සහෝ මේ අළුත් එකක් හදලා මේකෙන් ආවෙ. රිදෙනවා වගේ නේද ? මේකට රෙප් පවර් නෑ.. උයා මේකෙන් බැනලා ඔරිජිනල් එකෙන් කැපුවම මම හිතන්නේ නෑ මේකෙන් කැපුවා කියලා. මම කරන්නෙ ඔයා ජොයින් උන අවුරුද්දෙ ඉඳලා ගැනලා බලලා කැපුණ රෙප් ගාණෙන් ඔයාගෙ අනික් එකවුන්ට් එක තවත් තහවුරු කරගන්න එක. :P
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,511
    390
    83
    43
    Wattala, Sri Lanka
    මහින්දයා අපේ කෙල්ලෝ ක්‍රිකට් ටීම් එක ඉන්දියා ටීම් එකට කෙලපු වෙලාවේ සුභ පැතුවට පස්සේ අපේ ඔක්කොම මැච් ටික පැරදී. මහා මූසලයෙක්. :angry::angry::angry:

    :D:D:yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මහින්ද ඊලඟ ජනාධිපතිවරනෙදි,ඡන්දෙ දවසෙ උදේට කණ්නාඩිය ඉස්සරහට ගිහිල්ලා ඔයාට මගේ සුභ පැතුම් කියලාවත් කිව්වොත්..
    අපිත් ගොඩ.. රටත් ගොඩ..

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඕකට තමයි බන් කියන්නේ අශ්චර්යමත් විදියට පරාද වෙනවා කියලා . . .

    දැන් බලපන් අපේ රාජ පස්ස මහත්තයා බලන්න ගිය ෆයිනල් මැච් කීයක් නම් අපි අශ්චර්යමත් විදියට පැරදුනාද කියලා . . .

    ඒවත් යස අගේට ගහගෙන අපු මැච් නේද . . .
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    ඕකට තමයි බන් කියන්නේ අශ්චර්යමත් විදියට පරාද වෙනවා කියලා . . .

    දැන් බලපන් අපේ රාජ පස්ස මහත්තයා බලන්න ගිය ෆයිනල් මැච් කීයක් නම් අපි අශ්චර්යමත් විදියට පැරදුනාද කියලා . . .

    ඒවත් යස අගේට ගහගෙන අපු මැච් නේද . . .

    halo chathupatiya dakka kal macho :D silentshan karaya enneth na neda dan :rolleyes:
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    395586_10151440863593151_944866850_n.jpg