බිත්තර වලින් කරන දේවල්..

බිත්තර වලින් කරන දේවල්..

නිර්මාණශීලී මිනිස්සුන්ට ඕනම දෙයක් යොදාගෙන සාර්ථක නිර්මාණ කරන්න පුළුවන් :yes:. ඉතින් ඒ විදියට බිත්තර සහ බිත්තර කටු උපයෝගී කරගෙන කරපු විශ්මිත නිර්මාණ ටිකක් තමයි මේ :).




41937520.jpg


චීනයේ මුදල් නෝට්ටුවක මෙම ආකෘතිය සකස් කැර ඇත්තේ මුළුමනින්ම බිත්තර වලිනි දහස් ගණනක් බිත්තර මේ සඳහා භාවිතා කැර ඇත



47669780.jpg


බිත්තර නෝට්ටුවේ තවත් දර්ශනයක්



76210077.jpg


බිත්තර වලින් සාදා ඇත්තේ මෙම නෝට්ටුවේ ආකෘතියකි.



90927935.jpg


මේ බිත්තර කටු භාවිතයෙන් තැනූ ආභරණ කට්ටලයකි.



96175206.jpg


මුහුද යට දර්ශනය සාදා ඇත්තේ බිත්තරයක එක් පළුවක් උපයෝගී කැර ගනිමිනි.



91716653.jpg


මුහුද යට දර්ශනය පැත්තකින් බැලූ විට පෙනෙන්නේ මේ ආකාරයෙනි



23059264.jpg


බිත්තරයක් ඇතුළේ තැනූ මාළිගාවක ආකෘතියක්



73958960.jpg


පින්තාරු කළ බිත්තරයක්



57937437.jpg


කළු පැහැ ගැන්වූ බිත්තර දෙකක් රත්තරනින් සැරසිළි කැර ඇත. මිල අධිකය



77607611.jpg


මේ රූපය බිත්තරයේ ඇතුළු පැත්තේ පින්තාරු කැර තිබේ



81675127.jpg


බිත්තර කැටයම් සිදුකිරීමට සියුම් ආයුධ භාවිතා කරයි.



67594346.jpg


බිත්තර කටුවක කැටයමක්



85273973.jpg


ජේසුස් වහන්සේ කුරුසියේ ඇණ ගසන ආකාරය මෙහි කැටයම් කොට ඇත



47597293.jpg


කරත්ත බිත්තරයකි. බිත්තර කටුවේ ඇති සියුම් කැටයක්



17518622.jpg


35619239.jpg


බිත්තර කටුවේ කැටයමක්



32827430.jpg


මේ බිත්තරය කුඩා විදුලි පහන් ආවරණකි



71412178.jpg


දියමන්තියක් අල්ලා ඇති බිත්තරයකි


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


repost නම් සොරි වෙන්න ඕනේ :sorry:. ගත්තෙ - lankadeepa.lk


මොනාහරි කියලම යන්න.....:D:D