හම්බයන්ට මොන කොඩිද...පළාත් නමයෙ කොඩි බොල...![]()
පට්ට නේ මම මාරම ආසයි බං ඔය පරණ කොඩි වලට

හම්බයන්ට මොන කොඩිද...පළාත් නමයෙ කොඩි බොල...![]()

කෝ අර නාකි මනමාලයයි... කටුව පිපිරිච්ච ඉබ්බයි ?![]()

Oya 2000 da ???





වෙබ්සයිට් එකකුත් තිබුන 89 සම්බන්ධ
![]()

yako moonata gahapuwama raga panne kohomada ?![]()

උඹ රගපානවද... ඒ කියන්නෙ නලු බට්ටෙක්ද...![]()

nikan e wage gathiyak thiyenawaneda ? 
ආපො තාම ඔය මගුල ඉවර නැද්ද බොල...රෑ වෙලා එන්න කියල තියෙන්නෙ හොදකට නෙමෙ...
මොකෝමම යන්න කියල... රාත්රී ආහාරය සකස් කරගන්න.... එහෙනම් මචන්ලා මචීල මම ටික වෙලාවකට කැපෙමි

පූස්;14458728 said:හා හා එකෙන් වැඩක් නෑ.
අද මට ස්කයිප් එකෙන් ඩෙල්මා පැටියා සෝ එක කරනවා කියල.
මම ඌව පට්ට විදියට හෙලා දකිනවා
වෙලාවට නොකළේ ඩී ජේ ශෝ එක පට්ට.
![]()

ubata monawada skype eke SHOW karanne 

patta
මේකට මොනවා හරි කීවොත් නම් ගහනවා බොට හරිය
![]()
හබුන් කාලා එන්නම්z

සිරාවටම එහෙම
O/S එකක් තියෙනවද බං,
නොදන්න කමට අහන්නේ...
