2013 Feb 12 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෝ අර නාකි මනමාලයයි... කටුව පිපිරිච්ච ඉබ්බයි ? :oo:


    avatar71029_19.gif
    එකෙක් අත... මහරගමට වහිනවලු
    :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔය ඩෙල්මා මට බයෙ ෂෝ එක කරන්නෙ නැත්තෙ... :rofl: අඩො ඩෙල්මා.. මම අද නිවාඩු දාලා ආවෙ බන්... උබෙ ෂෝ එක අහන්නමයි... මරාගෙන මැරෙනව...:frown::frown:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W


    ආපො තාම ඔය මගුල ඉවර නැද්ද බොල...රෑ වෙලා එන්න කියල තියෙන්නෙ හොදකට නෙමෙ...

    ඉවර. ඌ කිව්ව දෙපාරක් නලවිලා කලින් කියුටිගෙන් මං ගැන අහන්න කියල. අන්න දැන් කියනව කෙල්ලො විස්වාස කරන්න එපා කියල. මම පොරව ලයින් එකට ගෙනාව කෝමහරි. මං දස්සයා ඉබ්බා අයියා වගේ මමත්. සීක්‍රට් ඒජන්ට් පූස් මම
    troll-meme-smiley-emoticon.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මචන් U9 උබ වෙඩින් ෂෝස් කරනවාද? :confused::confused::confused:
    පට්ට මික්ස් ටික මචෝ :yes::yes::yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    හා හා එකෙන් වැඩක් නෑ.
    අද මට ස්කයිප් එකෙන් ඩෙල්මා පැටියා සෝ එක කරනවා කියල.
    මම ඌව පට්ට විදියට හෙලා දකිනවා

    වෙලාවට නොකළේ ඩී ජේ ශෝ එක පට්ට. :P
    troll-meme-smiley-emoticon.gif

     

    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    පූස්;14458728 said:
    හා හා එකෙන් වැඩක් නෑ.
    අද මට ස්කයිප් එකෙන් ඩෙල්මා පැටියා සෝ එක කරනවා කියල.
    මම ඌව පට්ට විදියට හෙලා දකිනවා

    වෙලාවට නොකළේ ඩී ජේ ශෝ එක පට්ට. :P
    troll-meme-smiley-emoticon.gif


    :baffled::baffled: ubata monawada skype eke SHOW karanne :baffled::baffled:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සිරාවටම එහෙම
    O/S එකක් තියෙනවද බං,
    නොදන්න කමට අහන්නේ...
    :oo::oo::oo::oo::oo:


    ඩෙල්ම තමයි ඩිවලොප් කරල තියෙන්නෙ... ඉබ්බත් කොර වෙලා ඉන්නෙ ඇප් එකක් හදා ගන්ඩ බැරුව....
    :P
     
    Status
    Not open for further replies.