ඔය ඩෙල්මා මට බයෙ ෂෝ එක කරන්නෙ නැත්තෙ...අඩො ඩෙල්මා.. මම අද නිවාඩු දාලා ආවෙ බන්... උබෙ ෂෝ එක අහන්නමයි... මරාගෙන මැරෙනව...

පට්ට නේ මම මාරම ආසයි බං ඔය පරණ කොඩි වලට![]()




හිතින්ද යකෝ මූ අශාන්ති අක්කගේ කවර් එක චාටර් කිව්වෙ
ඌ නයිනව දැඩිව හෙලා දකිනවා![]()

uba hithinda ban kiyanne mewa?

![]()
psy වහ කයි යකෝ
original එක දාපන්කෝ


සුපිරි බන්... නෙට් එකෙ තියනව හොයා ගනින්... පරණ කොඩි නෙමෙ බන්... පළාත් නමයෙ කොඩි...


පූස්;14458710 said:
ඉවර. ඌ කිව්ව දෙපාරක් නලවිලා කලින් කියුටිගෙන් මං ගැන අහන්න කියල. අන්න දැන් කියනව කෙල්ලො විස්වාස කරන්න එපා කියල. මම පොරව ලයින් එකට ගෙනාව කෝමහරි. මං දස්සයා ඉබ්බා අයියා වගේ මමත්. සීක්රට් ඒජන්ට් පූස් මම
![]()



හිතින්ද යකෝ මූ අශාන්ති අක්කගේ කවර් එක චාටර් කිව්වෙ
ඌ නයිනව දැඩිව හෙලා දකිනවා![]()
uba hithinda ban kiyanne mewa?
![]()

පූස්;14458759 said:උඹ වහ කාපන්කෝ. අද දවල් නූලෙන් උඹේ රස්තා ගැන්සියෙන් බේරුනේ. කලින් සීන් එක දන්න නිසා
මූ පොඩි මරු සිරා ආ හෙන භයානක පොරක්. කවුරුවත් සද්දෙ දාන්න එපා. ප්ලැට් වෙලා යන්න වෙන්නෙ

පූස්;14458766 said:
වීඩියෝ කෝල් ශෝ
![]()
hari ban ,, monawada show karanne ubata privately


නෑ බං කටිං![]()
මේක පට්ට ඕයි...

පූස්;14458728 said:හා හා එකෙන් වැඩක් නෑ.
අද මට ස්කයිප් එකෙන් ඩෙල්මා පැටියා සෝ එක කරනවා කියල.
මම ඌව පට්ට විදියට හෙලා දකිනවා
වෙලාවට නොකළේ ඩී ජේ ශෝ එක පට්ට.
![]()

