provincial flags of sri lanka කියල නිකං ගහල බැලුව තියනවා ගොඩක්
මේව දැන් පාවිච්චි වෙන්නේ නෑ නේ?![]()
පාවිච්චි වෙනව බන්... පළාත් සභා උත්සව වලට එහෙම දානව...
provincial flags of sri lanka කියල නිකං ගහල බැලුව තියනවා ගොඩක්
මේව දැන් පාවිච්චි වෙන්නේ නෑ නේ?![]()
මෙහ්........ඔන්න එනවලු යාළුවා...![]()

මේ තියෙන්නේ
උඹේ ජපන් යාලුවත් ආව අන්තිම හරියේ![]()