බදුල්ල trip

e4dilshan

Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    මචන් අපි බදුල්ලෙ trip එකක් යන්න ඉන්නව ලබන සතියෙ... ඉරිදා රෑ ගිහින් සදුදා ඉදලා අගහරුවාද දවල් එන්නෙ. වැඩියෙන්ම යන්නෙ කෝච්චියෙ යන ගමන fun නිසා. ගෙදර අය එක්ක යන්නෙ මචන් බදුල්ලෙ බලන්න යන්න තියෙන තැන් මොනවද කියල පොඩි උපදෙසක් දීපල්ල මචන්....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    dunhinda diya ella, muthiyangane wiharaya, welawa thiyananwam passara thiyanawa famous lee walin hadapu palamak eeka balannath puluwan, hmm welawa thiyanawanam namunu kula kanda peththe gihilla enna puluwan
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    dawalta dunhida balanna yanna
    hawasata muthiyangane wadinna yanna
    ehema naththan mahiyangana,sora bora balanna yannath puluwan
    nathhtan haliela patthe gihin bogoda palama balanna puluwan.
    ala rawana ella ehamath puluwan
    :)

    me dawas wala tikak wahinoo.weekend eka kohoma weida danne na :D
     
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    දුන්හිඳ
    බෝගොඩ පාලම...
    ආරුක්කු නමය පාලම
    දෙමෝදර රේල් ගැටය,

    තව මතක් වෙන්නේ නෑ බං

    බණ්ඩාරවෙල පැත්තට ආවොත්,
    adisham bungalow,
    Lipton Seat,
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    පුලුවන්නම් EXPO RAIL එකේ යන්න.ටිකට් ගණන් වැඩියි එත් නියම observation compartment එකක් තියේ. කෑමත් ලැබෙනවා

    40.JPG

    අර පරණ නැරඹුම් මැදිරිවල වගේ අව්ව්වට අහුවෙන්නතිව හොඳට පරිසරය බලන්න පුළුවන්.හොඳ රිලැක්ස් එකේ ගිහින් එන්න පුළුවන්.
     
    • Like
    Reactions: e4dilshan

    e4dilshan

    Active member
  • Sep 5, 2010
    320
    54
    28
    kalutara
    Bumpp MAchaaa

    dunhinda diya ella, muthiyangane wiharaya, welawa thiyananwam passara thiyanawa famous lee walin hadapu palamak eeka balannath puluwan, hmm welawa thiyanawanam namunu kula kanda peththe gihilla enna puluwan

    dawalta dunhida balanna yanna
    hawasata muthiyangane wadinna yanna
    ehema naththan mahiyangana,sora bora balanna yannath puluwan
    nathhtan haliela patthe gihin bogoda palama balanna puluwan.
    ala rawana ella ehamath puluwan
    :)

    me dawas wala tikak wahinoo.weekend eka kohoma weida danne na :D

    අල මල්ලි;14461568 said:
    දුන්හිඳ
    බෝගොඩ පාලම...
    ආරුක්කු නමය පාලම
    දෙමෝදර රේල් ගැටය,

    තව මතක් වෙන්නේ නෑ බං

    බණ්ඩාරවෙල පැත්තට ආවොත්,
    adisham bungalow,
    Lipton Seat,

    Ambewela Milk factory ekath thiyanawa neda? :D

    Dunhida.. ethakota machan.. thawa badullen tikak assata giyama.. nanna ela pili thiyenawa.
    Elakiri travel eka poddak balapan...neththa jkadithya ta PM ekak dala ahapan... U thamai meke Travel King.

    අල මල්ලි;14461584 said:
    මචං මේ දවස් වල නම් වහිනවා..... වහින දවස් වලට ආවොත් කොහෙවත් යන්න වෙන එකක් නෑ...

    Train eke Observation Compartment eka book karala yanna puluwan nam maree maru..

    පුලුවන්නම් EXPO RAIL එකේ යන්න.ටිකට් ගණන් වැඩියි එත් නියම observation compartment එකක් තියේ. කෑමත් ලැබෙනවා

    40.JPG

    අර පරණ නැරඹුම් මැදිරිවල වගේ අව්ව්වට අහුවෙන්නතිව හොඳට පරිසරය බලන්න පුළුවන්.හොඳ රිලැක්ස් එකේ ගිහින් එන්න පුළුවන්.

    Reply karapu hamotama..... rep dunna (denna puluwan ekama de rep nisa)

    thawa kawda machan danne hoda than