bump
Thanxxxxx for the bump mchn...... rep added..bump


Bumpp MAchaaa
dunhinda diya ella, muthiyangane wiharaya, welawa thiyananwam passara thiyanawa famous lee walin hadapu palamak eeka balannath puluwan, hmm welawa thiyanawanam namunu kula kanda peththe gihilla enna puluwan
dawalta dunhida balanna yanna
hawasata muthiyangane wadinna yanna
ehema naththan mahiyangana,sora bora balanna yannath puluwan
nathhtan haliela patthe gihin bogoda palama balanna puluwan.
ala rawana ella ehamath puluwan
me dawas wala tikak wahinoo.weekend eka kohoma weida danne na![]()
අල මල්ලි;14461568 said:දුන්හිඳ
බෝගොඩ පාලම...
ආරුක්කු නමය පාලම
දෙමෝදර රේල් ගැටය,
තව මතක් වෙන්නේ නෑ බං
බණ්ඩාරවෙල පැත්තට ආවොත්,
adisham bungalow,
Lipton Seat,
Ambewela Milk factory ekath thiyanawa neda?![]()
Dunhida.. ethakota machan.. thawa badullen tikak assata giyama.. nanna ela pili thiyenawa.
Elakiri travel eka poddak balapan...neththa jkadithya ta PM ekak dala ahapan... U thamai meke Travel King.
අල මල්ලි;14461584 said:මචං මේ දවස් වල නම් වහිනවා..... වහින දවස් වලට ආවොත් කොහෙවත් යන්න වෙන එකක් නෑ...
Train eke Observation Compartment eka book karala yanna puluwan nam maree maru..
පුලුවන්නම් EXPO RAIL එකේ යන්න.ටිකට් ගණන් වැඩියි එත් නියම observation compartment එකක් තියේ. කෑමත් ලැබෙනවා
![]()
අර පරණ නැරඹුම් මැදිරිවල වගේ අව්ව්වට අහුවෙන්නතිව හොඳට පරිසරය බලන්න පුළුවන්.හොඳ රිලැක්ස් එකේ ගිහින් එන්න පුළුවන්.