|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    485267_4673244784205_524504629_n.jpg



    මචන්ලා මේ අමිලයා ගහලා ඉන්න කහපාට T එකේ Brand එක දන්නවද??? :)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    485267_4673244784205_524504629_n.jpg



    මචන්ලා මේ අමිලයා ගහලා ඉන්න කහපාට T එකේ Brand එක දන්නවද??? :)
    ඕක ඉතින් අපෙන් අහල හරි යනවා කියල මම හිතන්නේ නෑ
    අමිල හෝ ඉන්දික හෝ සම්බන්ධ කරලා අහන්න වෙනවා ;)
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දවසක් වයස අවුරුදු 8 ක මල්ලි කෙනෙක් hotel එකකට ice cream එකක් ගන්න ගියාලු.

    මල්ලි - waiter මට ලොකු ice cream එකක් දෙන්න.
    waiter - හා.. රු.15 .
    මල්ලි - පොඩි ice cream එක කීයද ?
    waiter - රු.12 (තරහින් )
    මල්ලි - එහෙනම් මට පොඩි ice cream එකක් දෙන්න.

    සුළු මොහොතකට පසු ඒ මල්ලි ice cream එක කා පිටව ගියේ waiter ගේ ඇසට කදුළු ඉතුරු කරමින් ය.
    ඒ මල්ලි ice cream එකට රු.12 ක් ගෙවා ඉතුරු රු.3 waiter ට tips ලෙස තියා තිබුණි.
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    දවසක් අපේ කොල්ලෙක් ගෙදර බල්ලත් තුරුල් කරගෙන ෆොටෝ එකක් ගත්තා.... දැන් ඉතිං ඩ්‍රෙන්ඩි එකනේ
    මේක හැමෝටම පේන්න Facebook එකෙත් දැම්මා......

    දවසක් මේ කොල්ල කෙල්ලෙක්ට Chat එකෙන් පොඩි ලයින් පාරක් දාල විස්තර ඇහුවා...
    දැන් ඉතිං ඉන්න කෙල්ලොත් ලෝකෙ කාල බීම බීපු කෙල්ලොනෙ ඉන්නේ එක අතකින් Facebook එකේ එහෙම නැතුව ඉන්නත් අමාරුයි... කොහොම වුනත් කොල්ල කිවුවා

    මගෙ ෆොටෝ එකක් තියනවා Share කරන්නද බලන්න කියලා එහෙම කියලා අර බලු තඩිය තුරුල් කරන් ඉන්න ෆොටෝ එක Share කලා

    කොල්ලා - ගෙදරදි හලෝ ගත්තේ, බලන්න මං කොහොමද?

    කෙල්ල - දෙන්නෙක් ඉන්නවනේ මේකෙ කවුද මේකෙ ඔයා.....

    කොල්ලට හික්.... කියවුනි........

    විලි ලැජ්ජාව මවුස් පෑඩි එකෙන් වහගෙන මු දුන්න ටෝක් එක................. ඇයි සත්තරං ඔය ඔයාව තුරුල් කරන් ඉන්නේ මමනේ...........

    කොලපාට තිත නැති විය කෙල්ල offline විය.
     
    Status
    Not open for further replies.