දවසක් අපේ කොල්ලෙක් ගෙදර බල්ලත් තුරුල් කරගෙන ෆොටෝ එකක් ගත්තා.... දැන් ඉතිං ඩ්රෙන්ඩි එකනේ
මේක හැමෝටම පේන්න Facebook එකෙත් දැම්මා......
දවසක් මේ කොල්ල කෙල්ලෙක්ට Chat එකෙන් පොඩි ලයින් පාරක් දාල විස්තර ඇහුවා...
දැන් ඉතිං ඉන්න කෙල්ලොත් ලෝකෙ කාල බීම බීපු කෙල්ලොනෙ ඉන්නේ එක අතකින් Facebook එකේ එහෙම නැතුව ඉන්නත් අමාරුයි... කොහොම වුනත් කොල්ල කිවුවා
මගෙ ෆොටෝ එකක් තියනවා Share කරන්නද බලන්න කියලා එහෙම කියලා අර බලු තඩිය තුරුල් කරන් ඉන්න ෆොටෝ එක Share කලා
කොල්ලා - ගෙදරදි හලෝ ගත්තේ, බලන්න මං කොහොමද?
කෙල්ල - දෙන්නෙක් ඉන්නවනේ මේකෙ කවුද මේකෙ ඔයා.....
කොල්ලට හික්.... කියවුනි........
විලි ලැජ්ජාව මවුස් පෑඩි එකෙන් වහගෙන මු දුන්න ටෝක් එක................. ඇයි සත්තරං ඔය ඔයාව තුරුල් කරන් ඉන්නේ මමනේ...........
කොලපාට තිත නැති විය කෙල්ල offline විය.