මචන් 25ක් කරනවා කිව්වේ colombo ද මචෝ මොකද මෙහෙ හැම දම trafic නේ එකයි25-28 athara tamai karanne
thawa itin parts ganan and hamoma hadanne naha
eth riding pleasure nam uparimai
I got a JADE for 1.5years supiri bike eka , dunne 2.3 walata
මචන් 25ක් කරනවා කිව්වේ colombo ද මචෝ මොකද මෙහෙ හැම දම trafic නේ එකයි25-28 athara tamai karanne
thawa itin parts ganan and hamoma hadanne naha
eth riding pleasure nam uparimai
I got a JADE for 1.5years supiri bike eka , dunne 2.3 walata
MENNA SIRA BADUWAK . ABS NATHI EKA 333,900.00
මචන් 25ක් කරනවා කිව්වේ colombo ද මචෝ මොකද මෙහෙ හැම දම trafic නේ එකයි
kohomat uparima karanne 28y machanමචන් 25ක් කරනවා කිව්වේ colombo ද මචෝ මොකද මෙහෙ හැම දම trafic නේ එකයි
4 cylinder heavy bikes with more power 
bike horse power(bhp) eken tamai maninne 

ජේඩ්, හොනට් 25 - 28 ට වඩා කරන්නේ නෑ බං. තෙල් වැඩකරන්න ඕනි නම් ජපන් බයික් හරියන්නේ නෑ. හොනට්ටු එහෙම හදල තියෙන්නේ තෙල් පිරිමහින්න නෙවි බලය, සැප පහසුව, ආරක්ෂාව ගැන හිතල.
ඉන්ඩි බයික් හදන්නේ තෙල් වඩා කරන්න සහ නඩත්තු වියදම් අඩු කරන එක ගැන හිතල
මේ ඔක්කොම සෙට් වෙන බයික් ලොවෙත් නෑ




3kata 100chasis puluwanමචන්ලා මට 3කට විතර හොද හොනට් එකක් ගන්න පුළුවන් වෙයිද?

මචන් හොද jade එකෙයි 100 චැසි හොනට් එකෙනුයි මොකක්ද වඩා හොද? මම jade එකට වැඩ හොනෙට් එකේ design එකට අසයි මචන්3kata 100chasis puluwan![]()
2.5 - 3.0 hoda JADE 1k hoyaganna puluwan![]()
මේවා මට සෙට් වෙන්නේ නැහැ මචෝ නමුත් ස්තුතියිමගේ නම් තේරීම මේක. .
![]()
මචන් හොද jade එකෙයි 100 චැසි හොනට් එකෙනුයි මොකක්ද වඩා හොද? මම jade එකට වැඩ හොනෙට් එකේ design එකට අසයි මචන්





hmm mama dan podi search parak damma machan hoda hornet ekak 3.5 laks walata wage hoya ganna puluwan wage machan. pena widiyata mata set wenne eka wage thamayi, thawa 1lak budget ekata da ganna puluwan unoth maxxaHornet bike eka lassanai JADE ekata wada
Hornet tiyanawa chasis 100- 150 enakan
chasis 100 tamai paranawa oka 110 120 ohoma ohoma yaddi new features enawa. chasis 140 150 hornet sensor carb kalin ewa ehema naha
JADE tiyanawa chasis 100 110 120
chasis 120 hoda 1k 2.5 3 athare puluwan
condition anuwa tamai bike 1 wenas wenne
chasis 100 Hornet 3ta tiyenna puluwan 3.5 wenakan
hornet ekakata yanawanam 3.5 wath athe tiyagena bikes hoyanna
nettam uba condition netuwa tiyana aduma eka aran eyi![]()
ජන්තු අයියා;14462934 said:අලුත් අපාචිය පට්ට බං.මම 150 එකක් ගන්න ඉන්නේ. 282 900 ක් වෙනවා