නිර්මල බුදු දහම ගැන ලෝකෙන්ම උතුම් වූ අපේ නිර්මල බුදු දහම ගැන විස්තර ඇතුලත් පොඩි පොත් 2 ක් මට ලැබුනා එක මහත්මයෙක්ගෙන්...... ඉතිං මේ EK එකේ කාටහරි වැදගත් වේවි කියලා හිතලා ඔන්න මම ඒවා මේකෙත් දැම්මා..... මට මේ පොත් දුන්නු මහත්මයාට පිං.....