සිංගර් PC ගන්නේ බලාගෙනයි.

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    සිංගර් PC ගන්නේ බලාගෙනයි.

    සිංගර් එකේ ගෙවන්න දෙන නිසා ගොඩක් අය සිංගර් එකෙන් ඩෙක්ස්ටොප් වගේම ලැප්ටොප් කම්පියුටර් ගන්නවා. මම දන්න යාලුවෝ හය දෙනෙකුටම ඕකෙන් ලැප්ටෙප් අරන් කෙල උනා. :no: :no: :no:

    ඩෙක්ස්ටොප් කම්පියුටරුත් එහෙම තමයි. අනිත් එක ගෙවන ගානට වටින හාඩ්වෙයා ඒ කොමිපියුටර් වල නෑ. සර්විස් එකත් අන්තිමයි. පස්සේ දවසක මොකක් හරි ලෙඩක් කියලා අරගෙන ගියහම මොකක් හරි බොරැවක් කියලා ෂේප් වෙනවා. අනිත් එක ඔය ලැප්ටොප් වල හීට් එකත් හහාදටම වැඩී. මම කියුවට විස්වාස කරන්න එපා බොරැනම් දන්න අයගෙන් අහලා බලන්න.

    ටික ටික ගෙවන්න දුන්නට ඔහොම බාල බඩු වලට රැවටෙන්න එපා මචංලා.
     
    • Like
    Reactions: Mr.Tom

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    man danna sir ekenekuth oken ekak aragena kelawa gatta,repair karanna parts wath na adu gane,anna eka dan pora almariya uda dala thiyenawalu karanna deyak nathuwa :P
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔව් ඒවා මහ ජහ ජරාවල්

    man danna sir ekenekuth oken ekak aragena kelawa gatta,repair karanna parts wath na adu gane,anna eka dan pora almariya uda dala thiyenawalu karanna deyak nathuwa :P

    ඔව් ඒවා මහ ජහ ජරාවල්. ගන්නවනම් ඒසර්, ඩෙල්, එච්පී, ලිනෝව් වගේ එකක් ගත්තනම් බය වෙන්න දෙයක් නෑ. සල්ලි වැඩිය නැත්නම් හොද එකක් ගන්නකම් යූස් කරපු එකක් අඩු ගානකට ගන්න පුලුවන්නේ.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    kawuda ban SINGER eken laptop PC ganne :D ;)
    poddak danna kiyana kenekgen ahala ganna epeine hoda brand 1k :D

    තේරෙන්නේ නැතුව, උන්ගෙන් ගන්න එවුන් ගොඩක් ඉන්නවා බං ඒකයි මේක ලියන්න හිතුවේ. දන්නේ නැතුව ගෙවන්න දෙන නිසා ගොඩක් අය රැවටෙනවා බන්.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    unge lagath asus thiyenawa

    එවුනාට උන්ගේ සර්විස් එකත් අන්තිමයි මචන්. හොදට හොයලා බලලා ගත්ත කාගෙන් හරි විස්තර දැනගෙන තමයි බඩුවක් ගන්න ඕනෙ.
     
    slguy

    Active member
  • Mar 28, 2007
    485
    98
    28
    Galle, Sri Lanka
    Don't buy anything from SINGER. After sale service is very bad. I bought a Singer Safari 4s bike recently. it got an oil leak and starter motor problem after about one week. I wanted to get it repaired from them as the bike is under warranty period. Till now, they didn't do it.
     
    Yes true..