සිංගර් PC ගන්නේ බලාගෙනයි.
සිංගර් එකේ ගෙවන්න දෙන නිසා ගොඩක් අය සිංගර් එකෙන් ඩෙක්ස්ටොප් වගේම ලැප්ටොප් කම්පියුටර් ගන්නවා. මම දන්න යාලුවෝ හය දෙනෙකුටම ඕකෙන් ලැප්ටෙප් අරන් කෙල උනා.

ඩෙක්ස්ටොප් කම්පියුටරුත් එහෙම තමයි. අනිත් එක ගෙවන ගානට වටින හාඩ්වෙයා ඒ කොමිපියුටර් වල නෑ. සර්විස් එකත් අන්තිමයි. පස්සේ දවසක මොකක් හරි ලෙඩක් කියලා අරගෙන ගියහම මොකක් හරි බොරැවක් කියලා ෂේප් වෙනවා. අනිත් එක ඔය ලැප්ටොප් වල හීට් එකත් හහාදටම වැඩී. මම කියුවට විස්වාස කරන්න එපා බොරැනම් දන්න අයගෙන් අහලා බලන්න.
ටික ටික ගෙවන්න දුන්නට ඔහොම බාල බඩු වලට රැවටෙන්න එපා මචංලා.

mokaa gannavada danne