සිංගර් PC ගන්නේ බලාගෙනයි.

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    apee ekek singer all in singer one atom pc ekak aran 70 kata.. Video ekak wath balanna ba lag wenawa.. lol

    ape ekekuth all in singer one atom pc ekak aran. eeke Drivers CD ekath dela na. illanna giyama un kiyanawalu ehema ekak na kiyala. anthimata hari amaruwen net eke ehen mehen Drivers hoyala dagana thiyanne. Video balannath ba thami maha leda godak.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Singer එකෙන් computer ගන්නේ කන් දිග හාවෝ. ලොල්

    Singer TV ත් එසේමයි.. අවුරුද්දක් වත් පාවිච්චි කරන්න බෑ.. චයිනිස් ජරාව
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Singer එකෙන් computer ගන්නේ කන් දිග හාවෝ. ලොල්

    Singer TV ත් එසේමයි.. අවුරුද්දක් වත් පාවිච්චි කරන්න බෑ.. චයිනිස් ජරාව

    ඔව් හාවෙක් ගත්තෙත් උටත් ඉතින් සොරි තමයි මචං
     

    ~pc ranga~

    Member
    Oct 31, 2011
    41
    2
    0
    මෙතන කමෙන්ට් කරපු සමහර සහෝදරවරු සිංගර් කම්පියුටර් එකක් දැකලවත් නැතුව ඇති. කෙනෙක් හොදයි කියල පොස්ට් එකක් දැම්මොත් හොදයි කියනවා. නරකයි කියල පොස්ට් එකක් දැම්මොත් නරකයි කියනවා. නමුත් තමන්වත් දන්නේ නෑ තමන් මොනවා ගැනද කියන්නේ කියලා.. :yes::yes:

    දැන් කට්ටිය කියයි මම සිංගර් එකට කඩේ යනවා කියල.
    මම අබාන්ස් සහ සිංගර් දේම කම්පියුටර් රෙපෙයාර් කරනවා. මොන බ්‍රෑන්ඩ් එකක කම්පියුටර් උනත් ගොඩක් වෙලාවට ඇක්සසරිස් එකම ඒවා තියෙන්නේ. හව් සින් එකෙයි බ්‍රෑන්ඩ් එකටයි තමයි ගාන තීරණය වෙන්නේ.

    අනිත් එක තමා සිංගර් එකේ ඔය හැම බ්‍රෑන්ඩ් එකක්ම තියෙනවා. එත් මිනිස්සු ගන්නේ සිංගර් එක මොකද ඒක තමා ගණන් අඩුවටම තියන්නේ. අනිත් එක අපිට සල්ලි තියෙනවනම් ඔය කොහෙවත් යන්නේ නෑ. MC එක පැත්තට ගිහිල්ල අඩුවට හොද බ්‍රෑන්ඩ් එකක් අරගෙන එනවා. ගෙවන්න දෙන හින්ද තමා සිංගර් එකෙන් ගන්නේ..:yes:
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,590
    3,045
    113
    40
    කැන්ඩි...
    ඔව් මචන් chinese ලැප් ගෙනත් singer කියල ගහල විකුනනවා.පට්ටම චාටර්.මගේ යාලුවෙක් එකක් අරන් තිබ්බ ගෙනල් දවස් දෙකයි scrren eke ඉරි යනවා.
     

    devindha

    Active member
  • Apr 26, 2008
    319
    27
    28
    kavda bun singer lap charter kiyanne singer lap gahanne "Clevo" kiyana company eka.dannatnam poddak net eke hoyala balapan Alienware lap gahanneth Clevo kiyana company eka.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මගේ කොම්ටාර් එකත් ගත්තෙ සිංඝර් එකෙන් මළ ජරාවක් බං 35.000 උනා වැඩක්නෑවැරන්ටිය පස්සෙ මාස ගනන් එලවන්නත් ඕන..වැරන්ටිය ඉවර උනාම කේසින් එක ඇරෙන්න ඔක්කොම කචල්:angry:
     

    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    Mama singer eken ASUS Lap ekak gattha..
    thaama nam awulak na.. Unity eke HP Walata wada hodai :P
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    oken ganna epa ban. salli tiyenawanam ela para sony vaio ekak ganna. eeta tikak aduwen deela one nam dell ekak ganna puluwan, nattam aduma gane toshiba ekak ganna. lankawe tiyena HP, ACER wage ewa wala godak ayata problems awilla tiyenawa mama EK ekema dakka.