2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට ඕනෙ Marc Anthonyගෙ You Sang To Me සින්දුව, ඒකට එකතු කරගන්නවා මම ගොඩාක් ආදරේ කරන මගෙ Canon 60D කැමරාව. :love:
    images
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අද වගේ දවසක මගෙන් එකෙක් හරි මැරුම් කන්න කලින්:angry::angry::angry:
    කියපියව් කවුද මේ අනූ කියන්නෙ?
    :frown::frown::frown:


    මමත් කරනව ෂෝ එකක්... මේක හරියන්නෙ නෑ... මොකෙක් හරි අලුත් එකෙක් ආව ගමන්ම මුන් මාව තමයි අල්ල ගන්නෙ...
    :frown::frown::frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට ඕනෙ Marc Anthonyගෙ You Sang To Me සින්දුව, ඒකට එකතු කරගන්නවා මම ගොඩාක් ආදරේ කරන මගෙ Canon 60D කැමරාව. :love:
    images
    එල එල.....:P:P:P
     
    Status
    Not open for further replies.