අන්න මූ කට වරද්දාගත්තා..... ඕන සින්දුවක් දෙනවලු......

එහෙනම් දීපන් Linkin parkලගේ Castle of glass සින්දුව.......

දැන් thread එකේ ඉන්න තනිකඩයො සෙට් එකම සින්දුවට එකතු කරගන්නවා.....

ඒ මොකෝ ? අක්කා කෙනෙක් ආදලෙයි කියලා නැද්ද තාම ? 