2013 Feb 14 - ElaKiri Radio ! - Ayemath Adaren with Anu (Valentine's Day Special)

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අන්න මූ කට වරද්දාගත්තා..... ඕන සින්දුවක් දෙනවලු......:P:P:P
    එහෙනම් දීපන් Linkin parkලගේ Castle of glass සින්දුව.......:cool::cool::cool:

    දැන් thread එකේ ඉන්න තනිකඩ‍යො සෙට් එකම සින්දුවට එකතු කරගන්නවා.....:D:D:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අයියට ස්තූතියි කියන්නලු.... හික්
    234.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ඔය ප්‍රේම බාල්දි කියන ඒව පෙරලිලත් නෑ. පෙරලලත් නෑ. වයසින් ඔයාලගෙ භාෂාවෙන් මැන්ටල් කියන අවධියේ සිටියත් හදවතින් හා අත්දැකීම් අතින් ළඳරුවෙකි.
    :frown: ඒ මොකෝ ? අක්කා කෙනෙක් ආදලෙයි කියලා නැද්ද තාම ? :dull::dull::love:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,855
    113
    40
    හත් ඉලව්වෙ!
    හිත හදාගන්න බෑ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
    ඔබ මගේ වෙන්නෙ නෑ - ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
    මා හැර හිතකට පෙම් කරලා - ආදරෙ හැර දමලා
    මා සදා හඩනවා - මාරුතේ දුක දරා
    හිත හදාගන්න බැ - ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

    ආදරය වී - ජීවිතය දී - මාගෙ ලග උන්නු වේලේ
    කීව හැම දේ - තාම සිහිවේ - පාලුවුනු ලෝකෙ මාගේ
    හීන කදුලින් තෙමා - ඈත සැගවී ඔයා
    මාව අදුරේ හෙලා - දෑස ලඟ අද නෑ මාගේ
    මා සදා හඬනවා - මාරුතේ දුක දරා

    හීන වියැකී - දෑස නොපෙනී - කාටදෝ ඔබව හිමිවී
    මාව තනිවී - දෑස බොදවී - කාට පවසම්ද මේ දේ
    ජීවිතය පාවෙලා - ආදරය නෑ කියා
    මාව හැරදා සදා - ඈත යනවද මේ යාමේ
    මා සදා හඬනවා - මාරුතේ දුක දරා....

    හිත හදාගන්න බෑ....


    mamath asama sinduwak meka...harima lassanai...wachana and music....:D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මචන් සෙන්ට්‍රිග්‍රේඩ්ස් ලාගේ දිවුරාලා පවසන්න සින්දුව දියන් මචන්
    මගේ සුදු මැනික නිතු ව එකතු කරගන්නවා මේ සින්දුවට, තව
    මේ වෙලාවේ රේඩියෝ අහන හැමෝමයි, මේ හැමෝමයි

    sasliit
    හොරෙන් අහන හැමෝම
    එකතු කර ගන්නවා:yes::yes::yes::yes::yes:
    234.gif
    මගේ කෙල්ලත් එකතුකරගනිය..
    tuzki66.gif
    . එයත් අහනවා...
    81.gif
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,179
    11,200
    113
    Forest
    ado shiarawata e kella den mona karanawada danne nehe neda?:D?rofl:

    lasana keli podda...:rolleyes: api dennatama miss unane..:baffled:

    Man ubata name mula kallath ewwa :P uba thama hoyaagaththe naththe :rofl: Gal aanda. Eki dan ekige kollath ekka idala gedara awith athi :rofl::rolleyes:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අන්න මූ කට වරද්දාගත්තා..... ඕන සින්දුවක් දෙනවලු......:P:P:P
    එහෙනම් දීපන් Linkin parkලගේ Castle of glass සින්දුව.......:cool::cool::cool:

    දැන් thread එකේ ඉන්න තනිකඩ‍යො සෙට් එකම සින්දුවට එකතු කරගන්නවා.....:D:D:D

    elazz
     
    Status
    Not open for further replies.