dedigama jewellers

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම දැනට අවුරුද්දකට විතර කලින් dedigama jewellers එකෙන් රත්තරන් මුද්දක් ගත්තා මගේ යාලුවෙක්ට දෙන්න. යාළුවා ඉන්නේ ලංකාවේ නෙවෙයි. මුද්ද රුපියල් 17 000 යි. ඒ යාළුවා ඒක එයාගේ අම්මට දීල. දැන් එකේ පාට ගිහිල්ල කියල මේ ලගදී මට දැනගන්න ලැබුනා. මාර කින්ඩිය මට.බොරු මුද්දක් දුන්න වගේනේ. උබලටත් dedigama jewellers එකෙන් රත්තරන් බඩු අරන් මෙහෙම වෙලා තියෙනවද ?

    dedigama jewellers එකෙන් බඩු ගන්නවානම් පරිස්සමෙන් ගන්න. මම නම් ආයිත් dedigama jewellers එකෙන් බඩු ගන්නේ නැහැ. ශික් විතරක්. උන් මට කිව්වේ මේක ඇත්ත රත්තරන් මුද්දක් කියල. 22 කැරට්.
     
    CME

    Active member
  • Apr 20, 2009
    370
    146
    43
    දැඩිගම එකෙන් ගන්න එපා කවදාවත්. ඕකුන් චාටර් හිගන්නෝ ටිකක්. ඔය වගේ බලුවැඩ තමයි කරන්නේ.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දැඩිගම එකෙන් ගන්න එපා කවදාවත්. ඕකුන් චාටර් හිගන්නෝ ටිකක්. ඔය වගේ බලුවැඩ තමයි කරන්නේ.

    :yes::yes::yes::yes:
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    වැල්ලවත්ත ස්වර්නා ගෝල්ඩ් හෞස් හොන්දයි. අපේ මගුල් මුදු මාල හැදෙව්වෙ එහෙන්.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ela ubala danna hoda ewa tikak dapan. Nileka kiyana ekat chater lu. Same as Dedigama.

    vogue%20logo.jpg
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මම දැනට අවුරුද්දකට විතර කලින් dedigama jewellers එකෙන් රත්තරන් මුද්දක් ගත්තා මගේ යාලුවෙක්ට දෙන්න. යාළුවා ඉන්නේ ලංකාවේ නෙවෙයි. මුද්ද රුපියල් 17 000 යි. ඒ යාළුවා ඒක එයාගේ අම්මට දීල. දැන් එකේ පාට ගිහිල්ල කියල මේ ලගදී මට දැනගන්න ලැබුනා. මාර කින්ඩිය මට.බොරු මුද්දක් දුන්න වගේනේ. උබලටත් dedigama jewellers එකෙන් රත්තරන් බඩු අරන් මෙහෙම වෙලා තියෙනවද ?

    dedigama jewellers එකෙන් බඩු ගන්නවානම් පරිස්සමෙන් ගන්න. මම නම් ආයිත් dedigama jewellers එකෙන් බඩු ගන්නේ නැහැ. ශික් විතරක්. උන් මට කිව්වේ මේක ඇත්ත රත්තරන් මුද්දක් කියල. 22 කැරට්.

    Commercial Bank ekata Giya nam Hariyatama Carrot gana and Weight eka check karaganna thibba! :yes::yes:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Commercial Bank ekata Giya nam Hariyatama Carrot gana and Weight eka check karaganna thibba! :yes::yes:

    aa malli. un ehema service ekak denawada ? eka hodai. eelaga para gattot gihin sure ekatama check kara ganna one. Dedigama eken nam ganne naha. Dan mata una chater eka nati kara gannat mokak hari karanna wenawa.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං බඩු ගන්නවා නම් ස්වර්ණමහල් හරි වෝග් හරි Colombo Jewellery වලින් ගනින්

    ඔය දැදිගම වගේ තව සෙට් එකක් තමයි නිත්යකල්යනි සහ නිලේකා කියන්නෙ
    නිලේකා එකේ ඒවා බැංකු වලින් පවා පිලිඅරගන්නේ නැතුව
    පොලිස් නඩු පවා උන්ට වැටිලා තියෙනවා
    සල්ලි අරගෙන චා වැඩමයි කරන්නේ

    ඔය වගේ එවුන් නිසා තමයි සිංහල බිස්නස් වලට මිනිස්සු එන්න මැලි වෙන්නෙ
    :angry::angry:
     
    Sirawata bn, salli aran mun boru karanne minissunta. Samahara wita mata e deepu ring eka rupiyal 3000 k wat watinne nati ekak wenna puluwan. Mamat danne nati nisa eka aran gihin yaluwata dunna. :angry::angry::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    Sirawata bn, salli aran mun boru karanne minissunta. Samahara wita mata e deepu ring eka rupiyal 3000 k wat watinne nati ekak wenna puluwan. Mamat danne nati nisa eka aran gihin yaluwata dunna. :angry::angry::dull:
    එකනේ බන් කියන්නෙ
    මාත්තු රත්තරන්ද කොහෙද
    නැත්නම් ගාපු එකක් වෙන්න ඕනේ
    චෝර බන් සමහර උන්ගේ බිස්නස් කෙරුවාව
     
    • Like
    Reactions: Randir

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    එකනේ බන් කියන්නෙ
    මාත්තු රත්තරන්ද කොහෙද
    නැත්නම් ගාපු එකක් වෙන්න ඕනේ
    චෝර බන් සමහර උන්ගේ බිස්නස් කෙරුවාව

    hena chater muddak ban eka. un dunne karat 22 paata yanne nati genuine gold ring ekak kiyala. within 1 year, paata gihilla. mama danna wena ewuntat kiyanawa me seen eka. Vogue and Swarnamahal hoda ati mama hitanne. Dedigama nam full chater.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    hena chater muddak ban eka. un dunne karat 22 paata yanne nati genuine gold ring ekak kiyala. within 1 year, paata gihilla. mama danna wena ewuntat kiyanawa me seen eka. Vogue and Swarnamahal hoda ati mama hitanne. Dedigama nam full chater.
    දැදිගම කියන උන්ගේ උකස් ගන්න එකකුත් තියෙනවා නේද
    ලොල් එකෙත් තියන එවමද දන්නෙ නෑ අපහු රිටන් වෙන්නෙ
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    දැදිගම කියන උන්ගේ උකස් ගන්න එකකුත් තියෙනවා නේද
    ලොල් එකෙත් තියන එවමද දන්නෙ නෑ අපහු රිටන් වෙන්නෙ

    ow bn, unta ehema ekakut tiyenawada koheda ukas ganna tanak. okun ekka raththaran bady deal karanna hoda naha. Fu*** imitation bastards.