තවත්_උල්කාවක්

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W

_65904446_65904445.jpg

_65863869_asteroid_route304-03.gif

_65863870_asteroid_size304-02.gif



It will pass over directly over the eastern Indian Ocean, making for the best viewing in Eastern Europe, Asia and Australia.
11.30 p.m. - 3.00 a.m. අපිට පේනවා කියල තමයි කියන්නෙ. නිව්ස් වලට කියල තියෙන්නෙ රෑ දොළහයි පාන්දර එකයි අතර කියල. මම සර්ච් එකක් දැම්මම අර වෙලාව තමයි ආවෙ. අපේ වෙලාවට හදල ඔය තියෙන්නෙ :cool:
ඊස්ටන් ඒෂියා තමයි තියෙන්නෙ. පෙනෙයි නෙ අපිටත්. හිරු වගේ එලියක් එනවා කියලනෙ කියන්නෙ :rolleyes:

තත්පරයට කිලෝමීටර් 7.8කැ වේගයෙන් ගමන් කරනවා කියල කියන්නෙ. කිලෝමීටර් 27700ක් දුරින්ලු යන්නෙ. :baffled:
අද රෑ 12.55ටලු ලඟින්ම යන්නෙ.:cool:

මේකත් කියන්න ඕනෙ, කියන්නෙ නං මේක පෘතුවියේ ගැටෙන්න කිසිම අවදානමක් නෑ කියල. හැබැයි රුසියාවට ආව ඇස්ට රොයිඩ් එක කලින් කියන්න බැරි උනා. ඉතින්..........

කොහොම හරි පෘතුවියේ ගැටුනොත් අඩි 150ක ඇස්ටරොයිඩය මුහුදට වැටුනොත් විශාල සුනාමි තත්වයක් උනත් ඇති වෙන්න පුළුවන්. :dull:

ප්‍රාර්ථනා කරමු එහෙම නොවේවා කියල. :cool::cool:
මටනං උනත් එකයි නැතත් එකයි. :P
උනත් යන දිහා මගෙ ලැපයි, ඉන්ටර්නෙටුයි ඕනෙ.:baffled::cool:




http://video.msnbc.msn.com/nbcnews.com/50810166#50810166

http://www.bbc.co.uk/news/science-environment-21442863

http://www.wired.com/wiredscience/2013/02/how-to-watch-asteroid-2012-da14/

ඇත්තට ඒක නෙමේ, කෝ අපේ වාර්තාකරු ඔරියන් සිල්වා :baffled::baffled:
 
Last edited:
  • Like
Reactions: prasad9805

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ප්‍රාර්ථනා කරමු එහෙම නොවේවා කියල. :cool::cool:
    මටනං උනත් එකයි නැතත් එකයි. :P
    උනත් යන දිහා මගෙ ලැපයි, ඉන්ටර්නෙටුයි ඕනෙ.:baffled::cool:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    එකම විදිහට ඉදල එපා වෙලා. ඔකවත් වෑටිල පොඩි ජිල්මාට් එකක් උනොත් හොදයි වෙනසකටත් එක්ක.:P