අද වැඩසටහන ගලාගෙන යන්නෙ හරිම සියුමැලි විදියට... කදු ගැටි පල්ලම් නෑ....
ඉතාම ලයාන්විතයි...
කිඹුල හැම ෂෝ එකකම මොනවහරි වෙනසක් කරනවා....
පට්ට...!!! මේක සුපිරිම හැකියාවක් ලොවෙත්.....!!!!

මාත් ඔය අදහසට 100% එකගයි
සැසා බීලා කරටි කැඩෙන්නම.....

මං මේක කලිනුත් කියලා ඇති...
මේ ලෝකෙ ගොඩාක් තියෙන්නෙ බොරු කියන සින්දු...
දැං බලාන්ඩ අයියා...
තෝරු මෝරු පොකිරිස්සෝ... අපෙ දුක සැප විමසනවා....
මොන බොරුද අයියා... උං අපේ දුක විමසලද ඔරුවට නගින්නෙ.. නෑ නෙ
ඒකට මෙන්න සින්දු... සද සද වගේ.. තරු තරු වගේ.. මල් මල් වගේ.. අපි අපි වගේ...
සම්පූර්ණ ඇත්තනෙ අයියා... මොකෑ.. සද අගහරු වගේ වෙන්නද.. මල් පොල් වගේ වෙන්නද ..
අන්න සින්දු

අවාසනාවට ඇත්ත කතාවක්.....මං මේක කලිනුත් කියලා ඇති...
මේ ලෝකෙ ගොඩාක් තියෙන්නෙ බොරු කියන සින්දු...
දැං බලාන්ඩ අයියා...
තෝරු මෝරු පොකිරිස්සෝ... අපෙ දුක සැප විමසනවා....
මොන බොරුද අයියා... උං අපේ දුක විමසලද ඔරුවට නගින්නෙ.. නෑ නෙ
ඒකට මෙන්න සින්දු... සද සද වගේ.. තරු තරු වගේ.. මල් මල් වගේ.. අපි අපි වගේ...
සම්පූර්ණ ඇත්තනෙ අයියා... මොකෑ.. සද අගහරු වගේ වෙන්නද.. මල් පොල් වගේ වෙන්නද ..
අන්න සින්දු

ඕකා විතරක් නෙවෙයි... උඹ කොයි පක්ශියා ගැහුවත් මට පේන්නෙ මයිනා හරී... ඉතිං ඌ මයිනා තමා![]()
කොස්තාපල්;14477938 said:නිදිමතයි බන්. හැමෝම චූ කරල නිදාගන්න ළමායි. අපි ගියා. ගුඩ් නයිට් ස්වීඩ් ඩ්‍රීම්ස් තෙරුවණ් සරණයි!

![]()
ඔන්න මං මේ එළකිරි පව්ලේ ඇතුල් කරන 30000වෙනි පොස්ට් එක.. මට ගොඩාක් සතුටුයි ඒක අපේ දත් කිඹුලා සහෝදරයාගෙ ත්‍රෙඩ් එකේ දාන්න පුලුවන් උන එක ගැන...
මේ තරම් දුර එන්න මට සහය උන මගෙ යාළුවො ඔක්කොටම ගොඩාක් ස්තුතියි

maruweyanko balanna
අපො උගෙ ෂෝ එකටනම් එන්නෑ... ඕක අද වෙල් ෆැන්ටා ගහල ඉන්නෙ...![]()

සුභ රාත්‍රියක් මචන්.....කොස්තාපල්;14477938 said:නිදිමතයි බන්. හැමෝම චූ කරල නිදාගන්න ළමායි. අපි ගියා. ගුඩ් නයිට් ස්වීඩ් ඩ්‍රීම්ස් තෙරුවණ් සරණයි!

ඒ උනාට මං දැකලා තියෙන්නෙ හැම තිස්සෙම වෙරි වෙලා ඉන්නව![]()
පූස්;14477889 said:උඹේ ඊයෙ ශෝ එක පට්ට අඃ![]()