2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සඳ සඳ වගේ
    තරු තරු වගේ
    මල් මල් වගේ
    අපි අපි වගේ

    ඔබ මා නොවන තුරු
    මම ඔබ නොවන තුරු
    ඔබ ඔබම දැයි
    මම මමම දැයි

    සඳ සඳ වගේ
    තරු තරු වගේ
    මල් මල් වගේ
    අපි අපි වගේ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද වැඩසටහන ගලාගෙන යන්නෙ හරිම සියුමැලි විදියට... කදු ගැටි පල්ලම් නෑ....
    ඉතාම ලයාන්විතයි...
    කිඹුල හැම ෂෝ එකකම මොනවහරි වෙනසක් කරනවා....
    පට්ට...!!! මේක සුපිරිම හැකියාවක් ලොවෙත්.....!!!!
    :yes::yes::yes::love::love: මාත් ඔය අදහසට 100% එකගයි
    11.gif
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මං මේක කලිනුත් කියලා ඇති...
    මේ ලෝකෙ ගොඩාක් තියෙන්නෙ බොරු කියන සින්දු...
    දැං බලාන්ඩ අයියා...
    තෝරු මෝරු පොකිරිස්සෝ... අපෙ දුක සැප විමසනවා....
    මොන බොරුද අයියා... උං අපේ දුක විමසලද ඔරුවට නගින්නෙ.. නෑ නෙ :oo:

    ඒකට මෙන්න සින්දු... සද සද වගේ.. තරු තරු වගේ.. මල් මල් වගේ.. අපි අපි වගේ...
    සම්පූර්ණ ඇත්තනෙ අයියා... මොකෑ.. සද අගහරු වගේ වෙන්නද.. මල් පොල් වගේ වෙන්නද ..
    අන්න සින්දු :rofl:

    :yes::yes::yes::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මං මේක කලිනුත් කියලා ඇති...
    මේ ලෝකෙ ගොඩාක් තියෙන්නෙ බොරු කියන සින්දු...
    දැං බලාන්ඩ අයියා...
    තෝරු මෝරු පොකිරිස්සෝ... අපෙ දුක සැප විමසනවා....
    මොන බොරුද අයියා... උං අපේ දුක විමසලද ඔරුවට නගින්නෙ.. නෑ නෙ :oo:

    ඒකට මෙන්න සින්දු... සද සද වගේ.. තරු තරු වගේ.. මල් මල් වගේ.. අපි අපි වගේ...
    සම්පූර්ණ ඇත්තනෙ අයියා... මොකෑ.. සද අගහරු වගේ වෙන්නද.. මල් පොල් වගේ වෙන්නද ..
    අන්න සින්දු :rofl:
    අවාසනාවට ඇත්ත කතාවක්.....:cool::cool::cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    celebrating_30000_members.jpg


    ඔන්න මං මේ එළකිරි පව්ලේ ඇතුල් කරන 30000වෙනි පොස්ට් එක.. මට ගොඩාක් සතුටුයි ඒක අපේ දත් කිඹුලා සහෝදරයාගෙ ත්‍රෙඩ් එකේ දාන්න පුලුවන් උන එක ගැන...
    මේ තරම් දුර එන්න මට සහය උන මගෙ යාළුවො ඔක්කොටම ගොඩාක් ස්තුතියි :D


    congrats කිව්ව..:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොස්තාපල්;14477938 said:
    නිදිමතයි බන්. හැමෝම චූ කරල නිදාගන්න ළමායි. අපි ගියා. ගුඩ් නයිට් ස්වීඩ් ඩ්‍රීම්ස් තෙරුවණ් සරණයි!
    සුභ රාත්‍රි‍යක් මචන්.....:cool: