2013 Feb 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    slapping.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැං මූට ඒක පදං වෙලා කියහංකො.. පාන්දර ශොට් එක දාන්න යනවා හැමදාම 3ට විතර.. හොල්මන වගේ :dull:


    ඕකට ඕක නැති දවසට තෝන්දු මාන්දු වෙලා ඉන්නෙ... දැන් පෙරන්ඩත් අරගෙනලු... මහරගමටම සුදුව සප්ලයි කොරන්නෙ මූලු...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අද වැඩසටහන අහ ගන්න
    වෙන් උනේ ඉතාමත් අඩු කාලයයි..
    :dull::dull::dull::dull:
    සඳ සඳ වගේ ගීතය වෙනුවෙන්
    ලබා දුන් විග්‍රහය බොහොමත් අගෙයි
    :yes::yes::yes::yes:
    අඩුම පද පේලී ගණනක් තියෙන
    ගීතයකින් සාපේක්ෂතාවයට එහා ගිය
    යමකට යොමු උනේ අද තමා..
    බොහොම ස්තූතියි..
    :yes::yes::yes:
    සුබ රාත්‍රියක් වේවා..
    ;););)
    සුභ රාත්‍රියක් :D