තව පොඩි වෙලාවයි තියෙන්නේ.....බලමුකෝ.....අපි 100ක් ගහමු
![]()
එහෙමවත් කියපං.. රිදිලාමෙයිඩෙ මෙයිඩෙ...යකෝව්....
මට උඹල ඔක්කොම බාවන්න ඕන....![]()

ඉස්සරකාලෙ එහෙම තිබුනලු...
අදකාලෙ පතිවත කෙලෙසගත්තෙ නැති එකෙක් හොයාත්තොත් අපිට කලන්තෙදායි![]()



ඈහ්මචන්ලා පතිවත කෙලස ගත්ත කෙල්ලෝ පෝරුවේ කලන්තේ දාන සීන් එකක් තියෙනවා නේද? මම තවම දැකල නෑ කලන්තේ දාපු කෙල්ලෙක්..
ආසියාවේ ආස්චර්යේ තමා..
