අඩේ ගිටාර් හොඳට ගහන්න පුලුවන් කියල දැනන් හිටියට අදනේ වොයිස් එක ඇහුවේ...
රෙඩියෝ.රොක්ස්....
Kandiyan MAxxa Work

එල එල මචෝ.....
Good Night වේවා......
ටකේ කරේ......ආහ් නෑ නෑ....
Take Care
![]()
![]()
![]()
![]()
![]()
යකෝ මේ සින්දුව කලින් වතාවේ දානකොට අපි ඇහුවත් කවුද කියලා kandyan මීයා වගේ හිටියනේ..... අහුවෙයන්කෝ ඕකව......![]()



අනිවා.... අපිටත් බලන්න ඇවිල්ලා හුරේ පාරක් දාන්න පුලුවන් වෙයිනේ......![]()

එළකිරි රේඩියෝව තුළින් ම අහන්නත් පුළුවන් වෙයි එහෙම කළොත්යකෝ මේ සින්දුව කලින් වතාවේ දානකොට අපි ඇහුවත් කවුද කියලා kandyan මීයා වගේ හිටියනේ..... අහුවෙයන්කෝ ඕකව......![]()













