17 එනවද?

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
මහරගම හන්දියේදී..සවස 3 වෙනකොට රට වෙනුවෙන් පෙළ ගැහෙනවා..
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එන්න විදිහක් නෑ ලංකාවේ නැති නිසා :sorry:. සැමට සුබ පතනවා වැඩේ හොදට කරගෙන යාමට

    ජයශ්‍රී :P
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඉන්නෙ දුරු රට ,
    වෙන්නෙ නෑ එන්ට
    යන උන්ට
    පතනව ජය වෙන්ට

    BUMP
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    149970_134691066700214_1396866333_n.jpg
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    යාලුවනේ ඔන්න මම දැන් ගෙදරින් පිටත් වෙන්නයි යන්නේ. පුළුවන් හැමෝම එන්න ඕනි හොදේ....

    එකා පිට එකා මැරී වැටුනත් කොන්ද රැකගමු සිංහලේ.....!!!

    එහෙනම් ජය වේවා!
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගිහින් දැනුයි ආවේ. අම්මෝ සෙනග.. ජාතික ගීය කියනකොට ඇහේ මයිල් කෙලින් වුනා.

    මමද අද සිට රට ජාතිය ආගම වෙනුවෙන් නිල නොලත් පොලිස් කරුවෙක් වෙමි... :)
     
    Sasika1992

    Active member
  • Jun 7, 2011
    602
    83
    28
    ගිහින් දැනුයි ආවේ. අම්මෝ සෙනග.. ජාතික ගීය කියනකොට ඇහේ මයිල් කෙලින් වුනා.

    මමද අද සිට රට ජාතිය ආගම වෙනුවෙන් නිල නොලත් පොලිස් කරුවෙක් වෙමි... :)

    :cool:
     
    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    ගිහින් දැනුයි ආවේ. අම්මෝ සෙනග.. ජාතික ගීය කියනකොට ඇහේ මයිල් කෙලින් වුනා.

    මමද අද සිට රට ජාතිය ආගම වෙනුවෙන් නිල නොලත් පොලිස් කරුවෙක් වෙමි... :)

    Ela :)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    ගිහින් දැනුයි ආවේ. අම්මෝ සෙනග.. ජාතික ගීය කියනකොට ඇහේ මයිල් කෙලින් වුනා.

    මමද අද සිට රට ජාතිය ආගම වෙනුවෙන් නිල නොලත් පොලිස් කරුවෙක් වෙමි... :)

    Ela ah, mata nam wadi wela inna une na. 5.30 wage enna una. Iwara wenakan hitiyada? Keeyatada iwara une? Hithuwata wada senagak maharagamin awih hitiyane
    . Deshapalana Rasweemakawath ochchara senaga na.:yes: