Honda Jade CB250F

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    21102012233.jpg



    meeka chassis 120 kada mchn nettan 110 ekakda?

    පේන දේවල් වලට අනුව නම් 120 නමුත් ඒක හරියටම කියන්න බැහැ චැසි සහ එන්ජිම බලනකල්....!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    VTR එකට මට හිත යන්නෙ නෑ බං Hard Mono shock එකයි seat case එකයි නිසා. pillion එක එහෙම පොඩි මචං Yamaha FZ වගේ. එහෙම උනාම පැයක් දෙකක් එක දිගට යද්දි back pain එනව.

    අනික මට නිතර garage visit කරන්න parts හොය හොය රවුම් ගහන්න වෙලාවක් නෑ මචං job එකත් එක්ක. හැබැයි හැමදාම 50KM විතර පදිනව. :D

    දැන් මම 3years almost daily පදිනව Honda Unicorn එකක්. දැන් 53000KM දුවල. ජීවිතේට මඟ හිටල නෑ. අඩුම ගානෙ පැච් එකක්වත් ගිහින් නෑ. Service වලට අමතරව major ලෙඩ නෑ. තාම original tires දුවන්නෙ. මේකෙත් mono shock තියෙන්න. ඒත් hard නිසා back pain එනව එක දිගට පදිද්දි. ඒකත් ප්‍රධාන හේතුවක් jade වගේ bike එකක් ගැන හිතන්න. CBR250R එකෙත් mono shock එක Ax-1 එකේ වගේ තියෙන්නෙ. කෙලින්ම swing arm එකට නෙවෙයි වදින්නෙ. ඒක නිසා ලොකු අවුලක් නැතිවෙන්න ඕන. Elakiri එකේ නැද්ද බං ඕක ගත්ත එකෙක් :D

    CBR250R3.jpg

    DSC00402.JPG
    ඔව් මචන් ඒක ඇත්ත VTR එකේ තියන්නෙත් Monoshock. ඔය අනිත් system ඒක Mono cross. ඒක තමයි ඔය Lever system එකක් use කරලා fix කරලා තියන්නේ. අර උඹ කිව්වා වගේ ඔකේ ගැස්සෙන ගතිය අඩුයි... smooth වැඩි....!
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    ade volty bike gana wistharayak dapanko..... plzzzzzzz..... uba bike gana danna kenek vidihata volty recommend karanawada.....? nadda....? plzzzzzz machan loku udawwak...