Honda Jade CB250F

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ආරාධනය දුටු සැනින් ආව :)
    :lol::lol: ස්තුතියි මචන්.......!

    කෝ ඉතින් Chart එක? ඒක ගුරුමුෂ්ටියද? :lol:
    දන්නවද මම ඔය Chart එකයි.. පාට/Stickers අනුව Chassis වෙනස් වෙන Chart එකයි හොයා ගත්තේ හු* ගෙමක් දීලා :nerd:
    ඒවගේමයි Hornet එකෙත්.. මම දන්න හැටියට මම තමයි Hornet එකේ Year-Chassis-Engine code Chartදැම්මේ 1st time Elakiri.. එහෙම දාලත් මෙලෝ වැඩක් උනේ නෑ.. :growl::frown:

    එක වෙලාවකට හිතෙනවා මෙහෙම Share කරා කියලා ඵලක් නෑ කියලා.. අනික් උන්ටත් එහෙම කට්ට කාල, ඔය yard වලින් ගේන චොර Bike එකක් දෙකක් අරන් අනාථ වෙලා අඬාගෙන ආවනම් හරි කියලා

    එක ගුරු මුෂ්ටියටත් වැඩිය එක අතකින් අසාධාරණයක් වෙයි කියල හිතුන හින්දයි. මොකද ලංකාවට ගෙන ගොඩක් ඒවගේ හරියට match වෙන්න parts ටික ගේන්නෙත් නැහැ. අනික ඉතින් japanese bike business එක legally වෙන්නෙත් නැහැනේ. ඉතින් එක හින්ද ඕව ගොඩාක් හිතන එක තේරුමක් නැහැ.වැදගත් දේ තමයි හොඳම condition තියන බයික් එකක් හොයා ගන්න එක. හොඳටම ඕව ගැන හොයන කෙනෙකුට පුළුවන් ඔය හැම දෙයක්ම use කරන තමන්ගේ බයික් එක ගන්න.
    මගේ ගාවත් ඔය Hornet, Jade,CB4, XR ඔක්කගේම විස්තර තිබේ.....
    නමුත් මම original paint codes , stickers ,spares ගැන කියන්නම්...
    අනිත් දේවල් අහන්න එපා. මොකද දැනට බ්යික්ස් අරගෙන තියන අයට කරන ලොකු අසාධාරනයක් එක.
    හැම දේම match කරන්න ගියාම බයික් තියන අයට ඒවා විකුණා ගන්නවත් වෙන්නේ නැහැ.

    ඔන්න ඔය හේතු නිසා තමයි මම ඔය charts ගැන කිවේ නැත්තේ....
     
    Last edited:

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    අයෙත් හුග කාලෙකින් වටිනා කියන ලිපියක් දැක්කේ
    වැඩේ හොදයි ...
    දැන් අලුතෙන් මේ වර්ගයේ ඒවා ගහන්නේ නැ නේ ?
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ඔන්න එකක් කියන්නම් Hornet පැදලා නම් Jade පදින්න එපා.. Brake අජපල්, Cornering චොප්ප චොර, Hornet ටයර් මහත නිසා Brake, cornering සුප්පා :nerd:

    මොකුත් නොකියා හිටියොත් දන්නේ නෑ කියලා හිතනවානේ:growl:
    ඒ නිසා පොඩියට එකක් කියන්නම්
    CH110, CH120 දෙකේම Radiator එකේ Aluminum කෑලි දෙකක් එනවා මේ වගේ
    28s95kg.jpg

    .. ඒක නැතුව මුලු Radiator එකම කලුනම් CH100.. බය නැතුව ගේම ඉල්ලන්න

    පාට ගැනත් පොඩ්ඩක් කියන්නම්:frown::angry:
    Two Tone එන්නේ CH110 විතරයි ඔන්න කිව්වා :nerd:

    Chassis වලට එන පාට යන්තම් කියන්නම්.. ලාවට අදහසක් ගන්න
    CH100
    1. රතු පාටක්
    2. නිල් පාටක්
    3. කොල පාටක්

    CH110
    1. නිල්/කලු Two Tone
    2. රතු/ කලු Two Tone

    CH120
    1. කලු පාටක්
    2. කොල පාටක්
    3. දම් පාටක්

    ඔය ඇති හොඳටම :angry:
     
    • Like
    Reactions: jhoncenamama

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    :cool::cool::cool:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    machooo exhaust eka original da kiyala kohomada hoyanne ?:nerd::nerd::nerd::nerd: , ara lassana saddayak ena eka:yes::yes::yes: , nethnam samahara ewaye enne nikan ara indian bike beat karahama ena jara sadde neda :frown::frown::frown:

    http://www.youtube.com/watch?feature=player_detailpage&v=lNVS6Y456QU#t=68s

    මචන් jade වල exhast බට සෙට් එක ඉඳල එන්නේ එක සෙට් එකක් විදියට.....
    ඉතින් aftermarket exhaust දානවා නම් මගින් කපල තමයි fix කරන්න ඕන. ඉතින් එකෙනුත් හොයා ගන්න පුළුවන්.අනික සමහර අය ඔකේ silence එක ඇතුලට යකඩ කූරු දාල ඇතුලේ rooms වල walls කලා දානවා සද්දේ එන්න. එතකොට සද්දේ වැඩි හරියට නිකන් CBR 250RR වගේ.....!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් jade වල exhast බට සෙට් එක ඉඳල එන්නේ එක සෙට් එකක් විදියට.....
    ඉතින් aftermarket exhaust දානවා නම් මගින් කපල තමයි fix කරන්න ඕන. ඉතින් එකෙනුත් හොයා ගන්න පුළුවන්.අනික සමහර අය ඔකේ silence එක ඇතුලට යකඩ කූරු දාල ඇතුලේ rooms වල walls කලා දානවා සද්දේ එන්න. එතකොට සද්දේ වැඩි හරියට නිකන් CBR 250RR වගේ.....!
    :cool::cool: thx macho :cool::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    dan macho example ekak hatiyata me bike eka gaththoth , meka macho assemble karapu ekak neda ? mokada dan oya kiyana widihata crank case eka aluminum wenna be 100 wala , so meka 110 hari 120 hari wenna one ok :) but macho meke radiator eke depaththe aluminum keli deka ne so meka 100 wenna one :oo::oo::oo: but eka wenna be kalin kiyapu eka hinda :baffled::baffled::baffled:

    2s92gbr.jpg
     
    ඔව් මචන් මේකේ තියන්නේ චැසි 100 ක radiator එකක් වෙන්න පුළුවන් නමුත් මෙහෙ radiator cover එකවත් නැති නිසා එකත් sure නැහැ.අනික එක තැලිලා තියන්නේ....! එන්ජින් එක චැසි 110 හෝ 120 එන්ජින් එකක්......!
    brake කැලිපර් එක black නිසා එයද චැසි 110 හෝ චැසි 120 ක් ලක්ෂන පෙන්වයි.....!
    නමුත් මේකේ එන්ජිම සහ කැලිපර් යන දෙකම paint කර ඇත.....!
    තවත් අඩු පාඩු කිහිපයක් බැලූ බැල්මට පෙනෙයි....!
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    dan macho example ekak hatiyata me bike eka gaththoth , meka macho assemble karapu ekak neda ? mokada dan oya kiyana widihata crank case eka aluminum wenna be 100 wala , so meka 110 hari 120 hari wenna one ok :) but macho meke radiator eke depaththe aluminum keli deka ne so meka 100 wenna one :oo::oo::oo: but eka wenna be kalin kiyapu eka hinda :baffled::baffled::baffled:

    2s92gbr.jpg

    ඔය ඇලුමිනියම් කැල්ල කියත් පටියක් දාල ගලවන්න කරේ try නැද්ද? :lol: මොකද fake කරද්දි ඔය විදිහට කැල්ලක් double tape දාල අලවන්න පුලුවන්.. මහ වැඩක්ද?.. පේන හැටියට Engine එක paint කරලා තියෙන්නේ ගූ බාස් කෙනෙක් වගේ.. :rofl:
    තව ටිකක් Photos දැම්මානම්... පුලුවන් නම් Chassis no. එකයි Engine No. එකයි දාන්න සේරම Digit එපා අවශ්‍ය කරන ඒව විතරක් ඇති.. එතකොට කියන්නම් මොකද්ද Real Chassis කියලා :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් මචන් මේකේ තියන්නේ චැසි 100 ක radiator එකක් වෙන්න පුළුවන් නමුත් මෙහෙ radiator cover එකවත් නැති නිසා එකත් sure නැහැ.අනික එක තැලිලා තියන්නේ....! එන්ජින් එක චැසි 110 හෝ 120 එන්ජින් එකක්......!
    brake කැලිපර් එක black නිසා එයද චැසි 110 හෝ චැසි 120 ක් ලක්ෂන පෙන්වයි.....!
    නමුත් මේකේ එන්ජිම සහ කැලිපර් යන දෙකම paint කර ඇත.....!
    තවත් අඩු පාඩු කිහිපයක් බැලූ බැල්මට පෙනෙයි....!
    thx macho :)
    ඔය ඇලුමිනියම් කැල්ල කියත් පටියක් දාල ගලවන්න කරේ try නැද්ද? :lol: මොකද fake කරද්දි ඔය විදිහට කැල්ලක් double tape දාල අලවන්න පුලුවන්.. මහ වැඩක්ද?.. පේන හැටියට Engine එක paint කරලා තියෙන්නේ ගූ බාස් කෙනෙක් වගේ.. :rofl:
    තව ටිකක් Photos දැම්මානම්... පුලුවන් නම් Chassis no. එකයි Engine No. එකයි දාන්න සේරම Digit එපා අවශ්‍ය කරන ඒව විතරක් ඇති.. එතකොට කියන්නම් මොකද්ද Real Chassis කියලා :)
    oya macho net eke pic ekak man me dana ganna damme :) engine eka pain karada kiyala hoya gaththe kohomada bun ? original ekak hoya ganna eka saahena amarui wage :oo:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hari methanin pennamu balanna original ma thathwe thiyena jade ekak

    jade

    hari amaru wadak original ekak thorana ekath :rofl::rofl::rofl:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    hari methanin pennamu balanna original ma thathwe thiyena jade ekak

    jade

    hari amaru wadak original ekak thorana ekath :rofl::rofl::rofl:

    මම "Helping Star" Thread එක බල බල හිටියේ..
    "Helping Star"කියන්නේ උදව් කරන අය නම්.. එහෙම කෙනෙක්ගෙන් කෙනෙක් ඇවිත් මේකට Help එකක් දෙන්න බලන්න :eek::lol::lol:

    ..
    මට මේක Type නොකර ඉන්නම බැරි උනා :rofl::rofl:
    අයියෝ සල්ලි:lol: