විජය කුමාරනතුංග ශ්‍රීමතාගේ හැදුනුම්පත

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    සෑහෙන්න වටිනවා.. මට නොතේරෙන තරම් කුඩා කල මෙතුමා අභා වුවත් මෙතුමාගේ කට හඩ, හා රගපෑමට කිටුටු වෙන්න තවම කවුරුවත් නෑ.අද හිටියනම් මේ රටේ ජනාධිපති වෙන්නේ මෙතුමා තමයි.

    :yes::yes::yes::yes::yes:

    Sirawatama nadayekda?

    ;);)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කෞතුකාගාරයේ තිබ්බත් පාඩු නැති පින්තූරයක්..
    වෙන එකෙක් ලග මේක තිබ්බනම්.... රුපියල් බරගානකට විකුණල....
    නැත්නම් ගොසිප් සයිට් එකක දාල වටේ යවල,
    එහෙමත් නැත්නම් වෙන්දේසි කරල... ඒකයි අපේ රටේ දැන් හැටි....
    ෆොටෝ එක ගත්ත මනුස්සයට ආරක්ෂා කරපු මනුස්සයට එපා කරවනව...

    ඒත් මේ වෙනකල් තමන්ගෙ ලග තියාගෙන නිහතමානීව රසවිදින්න...සතුටුවෙන්න තරම්
    උඹේ පවුලෙ අය නිහතමානී මිනිස්සු ටිකක්....

    හිසනමා ආචාර කරනවා....
    ඒ වගේම ස්තූතියි මෙතුමාගෙ පෞරාණික වැදගත් පින්තූර
    අපටත් බලන්න අවස්ථාව ලබාදුන්නට...

    • Like
    Reactions: m3pium

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    කෞතුකාගාරයේ තිබ්බත් පාඩු නැති පින්තූරයක්..
    වෙන එකෙක් ලග මේක තිබ්බනම්.... රුපියල් බරගානකට විකුණල....
    නැත්නම් ගොසිප් සයිට් එකක දාල වටේ යවල,
    එහෙමත් නැත්නම් වෙන්දේසි කරල... ඒකයි අපේ රටේ දැන් හැටි....
    ෆොටෝ එක ගත්ත මනුස්සයට ආරක්ෂා කරපු මනුස්සයට එපා කරවනව...

    ඒත් මේ වෙනකල් තමන්ගෙ ලග තියාගෙන නිහතමානීව රසවිදින්න...සතුටුවෙන්න තරම්
    උඹේ පවුලෙ අය නිහතමානී මිනිස්සු ටිකක්....

    හිසනමා ආචාර කරනවා....
    ඒ වගේම ස්තූතියි මෙතුමාගෙ පෞරාණික වැදගත් පින්තූර
    අපටත් බලන්න අවස්ථාව ලබාදුන්නට...

    ඇඬෙනවා සසියෝ කමෙන්ට් එකට.... තැන්කූ හරිය...:D:D:D අද බාලිකාවො බලන්න ගියෙ නැද්ද?:confused::confused::confused::dull::dull::dull:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මචන් AWRORA
    දමයන්ති ෆොන්සේකා කියන්නේ විජයගේ දුවෙක්ද? ටිකක් විජය වගේ.විජයට ඇසිඩ් ගහපු සීන් එක ගැන උඹ දන්නේ මොනාද? ඇයි විජය විග් එකක් දාගෙන හිටියේ.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    චන්ද්‍රිකා නෝනා ඕක ඉල්ලුවෙ නැද්ද.. ?

    TFS

    illuve ne...meka eya laga thibunoth aye hoyanna venne ne, eka nisa thiya ganna kiyala thibuna

    මචන් AWRORA
    දමයන්ති ෆොන්සේකා කියන්නේ විජයගේ දුවෙක්ද? ටිකක් විජය වගේ.විජයට ඇසිඩ් ගහපු සීන් එක ගැන උඹ දන්නේ මොනාද? ඇයි විජය විග් එකක් දාගෙන හිටියේ.

    pissuda bola.... yasodara & vimukthi denna thamay lamay denna...eyalege podi kale 4toth thiyenava...

    oya anith seen nam mama echchara danne ne..ape thathanam dannava athi
     
    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    කෞතුකාගාරයේ තිබ්බත් පාඩු නැති පින්තූරයක්..
    වෙන එකෙක් ලග මේක තිබ්බනම්.... රුපියල් බරගානකට විකුණල....
    නැත්නම් ගොසිප් සයිට් එකක දාල වටේ යවල,
    එහෙමත් නැත්නම් වෙන්දේසි කරල... ඒකයි අපේ රටේ දැන් හැටි....
    ෆොටෝ එක ගත්ත මනුස්සයට ආරක්ෂා කරපු මනුස්සයට එපා කරවනව...

    ඒත් මේ වෙනකල් තමන්ගෙ ලග තියාගෙන නිහතමානීව රසවිදින්න...සතුටුවෙන්න තරම්
    උඹේ පවුලෙ අය නිහතමානී මිනිස්සු ටිකක්....

    හිසනමා ආචාර කරනවා....
    ඒ වගේම ස්තූතියි මෙතුමාගෙ පෞරාණික වැදගත් පින්තූර
    අපටත් බලන්න අවස්ථාව ලබාදුන්නට...

    :yes::yes::yes: