තොට පිස්සුද යකෝ අර නාකි ගෑනි කොහොමද විජයගෙ දුව වෙන්නෙ???මචන් AWRORA
දමයන්ති ෆොන්සේකා කියන්නේ විජයගේ දුවෙක්ද? ටිකක් විජය වගේ.විජයට ඇසිඩ් ගහපු සීන් එක ගැන උඹ දන්නේ මොනාද? ඇයි විජය විග් එකක් දාගෙන හිටියේ.

චිරි චිරි වැස්ස;14492869 said:
විජය හිටියනම් යුද්ධය මීට වසර ගනනාවකට කලින් යුද්ධයකින් තොරවම ඉවරවෙනවා...
ඒ කාලයේදී එල්ටීටී එකේ උන් විශ්වාස කල එකම පුද්ගලය විජය විතරයි...
එල්ටීටී එකේ උන්ගෙ නිදාගන්න කාමර වලට පවා ගිහින් සැපදුක් විමසල එන්න තරම් ඔහුට අවස්ථාව තිබ්බ...
දකුණෙ අය විතරක් නෙමෙයි මුලු ලංකාවම ආදරේ කල මනුස්සයෙක්...
ඒ මනුස්සය නෙමෙයි අපිය කරුමෙ කරල තියෙන්නෙ.. ඒ වගේ උන්ව නැතිකරගන්න තරම්...
සහ මේ කුණූ ගහන ඉහද පණුවන් ඉන්න දේශපාලනයක අමා සුව විදින්න තරම්....

ELAS
Mekath balanna

නියමයි මචන්![]()
sha maru neh... photo wala ube tag eka thawa tikak penna damma nam hari..
mewa kohenda machooooo ?
thota kohenda bn meka?
තොට පිස්සුද යකෝ අර නාකි ගෑනි කොහොමද විජයගෙ දුව වෙන්නෙ???![]()

bump
janatha vikurthi peramuna.
bump

බදාගත්තට ස්තුතියි.....Rep+++![]()

අඩො පට්ට බන්... ඕක ප්රසිධ්ද කොරපු එකනම් එච්චර ඇගට ගුණ නෑ කොල්ලො...

ඒ මොකෝ???

ඒ මොකෝ???
![]()

ඕකෙ ලොකු තැන් වලට ගියොත් උඹට ඕක හම්බුන විදිහ ගැන හොයන්න පුලුව. ආයෙ ඕක අයිතිකාරයො ඉල්ලන්නත් පුලුවන්.![]()

නෑ බන්...චන්ද්රිකයි ලමයි දෙන්නයිත් දන්නවා මේක අපි ලග තියෙන්නෙ කියලා..

නෑ බන්...චන්ද්රිකයි ලමයි දෙන්නයිත් දන්නවා මේක අපි ලග තියෙන්නෙ කියලා..
![]()