Mchanlaa api me yaluwo set ekath ekka Diyathalawe yanna plan karala thynwa trip ekak, train eke,
apita yanna, naginna, balanna, naanna hoda places tikak kyanko....






apita yanna, naginna, balanna, naanna hoda places tikak kyanko....














diyathalaawe wal uro innawa....devel paarak dammama kiyala wadak naa...

ෂා මරුනේape fridge eketh dan wal uro tyenawa![]()
oneda![]()
![]()
![]()

මම දියතලාවේ.මෙහෙ බලන්ඩ විදින්ඩ දෙයක් තියෙනවා කියල කියන්ඩ බෑ ආයුබෝවන්ඩ.වෙන කොහේ හරි පල

ඔක්කොම දියතලාව අවට පිහිටා ඇත.

තෝ දියතලාවේ කොහෙද බොල????

මමත් ඔය ඉසව්වේ තමා ආයුබෝවන්ඩ



රාවනා ඇල්ල, දියළුම ඇල්ල, ලිප්ටන් ෂීට්, ඇඩිෂම්, පූනාගල ස්භාවික නාන තටාකය, නායබැද්ද කන්ද වැනි ස්ථාන ඇත.ඔක්කොම දියතලාව අවට පිහිටා ඇත.
තෝ දියතලාවේ කොහෙද බොල????
මමත් ඔය ඉසව්වේ තමා ආයුබෝවන්ඩ
![]()
api nathara wene Diyathala Army camp eke medical carps bungalow eke. so ethenta kittuma pattama place ekak?
ඩිසයින් නයින් දියතලාව බම්ප්![]()

amma gahai pattaneee... mee ayya kymuko balana elama spot ekak yanna.. eka thanakata witharai yanna weneapi nathara wene Diyathala Army camp eke medical carps bungalow eke. so ethenta kittuma pattama place ekak?
![]()


naththam langama adisham bungalow thamaa ban.
eth haputhaleta enna wenawa....
ubalaa colombo paththe idan yanawaa nam ehe gihillama diyathalaawata pala...

uba army bungalow ekaka innawanam un ekek set karagena FOX HILL nagapan....naththam langama adisham bungalow thamaa ban.
eth haputhaleta enna wenawa....
ubalaa colombo paththe idan yanawaa nam ehe gihillama diyathalaawata pala...
![]()

මම දියතලාවේ.මෙහෙ බලන්ඩ විදින්ඩ දෙයක් තියෙනවා කියල කියන්ඩ බෑ ආයුබෝවන්ඩ.වෙන කොහේ හරි පල