ආවා...................![]()
![]()
![]()
කෝ කෝ ඔය බටු කොල්ලො , අංකල් ලා පැත්තකට වෙලා ඉඩ දෙන්න...
මම V.I.P හරිය......
V.I.P කිව්වෙ Very Important People හරිය....
වෙන වෙන අර්ථකථන එහෙම දෙනවා නෙවෙයි....
එන්න අපි අහමු සබං රේඩියෝ![]()
![]()
![]()
හිටපු ගමන්ම ඩෙල්මගේ කටහඩ රොබෝ කෙනෙක්ගේ වගේ වෙලා යනවා

ඉතින් එක පාරක් කිව්වනෙ... හලි හලි මම උයාට හෙට පුන්නක්කු ගෙනත් දෙන්නම්කො....![]()
අනෙ පුසා ඔයට කොහොමද කිවේ

සබං කොල්ලෝ....මට සින්දුවක් ඕනා.....
"මගේ සෙනෙහෙ ලතා".....
P.S-වීඩියෝ එක බලලා මොංගල් වෙනවා එහෙම නෙවෙයි![]()








podi lamaige sindu ehunama enawa neda..![]()
ow mama oya naaki sindu ahanne naane
COLLECTION එකක් දාල delmar ට mic එකක් අරන් දෙන්න කට්ටිය...... පව්නේ ... නැගී එන තරු වලට අපි ඇත දෙන්න ඕනනේ.... ඇතටම delmar නං හොදට show එක කරනවා ....mic eke awlak thiyenne...adata ohoma thama karanan wenne..![]()