මචං උබ මේ pictures derana ට දුන්න ද ??
keliya neda![]()

මචෝ මේ පාර නම් මට මල පැන්නා
මේ සීන් එක දැකලා..
දෙරණේ උන් උඹෙන් නේද මේක ඉස්සුවේ..
ඒත් ඒ ෆොටෝ වලින් උඹේ
Water Marks අයින් කරලා...
මම බැනලා කමෙන්ට් කලා..
වල් හැතිකරේ...

http://www.facebook.com/photo.php?f...94229831.88792.391586544230166&type=1&theater
කුජීතම සීන් එක ඌ මගේ කන පලනවා කියලා
ටක් ගාලා උගේ ප්‍රොෂයිල් ඉමෙජ් එක අයින් කලා..
අවුරෝරා දැනුවත්ව වෙන්න ඇති
පොටෝ එක අරුන් දාන්න ඇත්තේ..
ඒත් උන්ට යුතුකමක් තිබුනා ඒක වැදගත් පිට දාන්න.
මෙච්චර දවසක් පටිසම් කරන් හිටපු මනුස්සයට ස්තූති කරලවත් නෑ.
ඔය වගේ හිපටු ජනමාධ්‍ය හැතිකරේ නිසා තම පොල් ගෙඩි 8 අහුලපු උනුත් ලිට්ල් ස්ටාර් ලා වෙලා නැවතුනේ...
pissuda bn... oya ussala dala thiyenne

bump
tnx rep+

අනේ මන්දා මම කොහොමත් සෑහෙන දවස්ක් තිස්සේ බලන් හිටියේ.
මම එදා මේකට කමෙන්ට් කරද්දිම බලන් හිටියේ මොකා මේක උස්සයි ද
කියලා..
සිරාවට මල් බබා උස්සලා ඒක උගේ පේජ් එකේ දායි කියලයි
මම බලන් හිටියේ..
ඌ දැම්මත් කමක් නෑ ඌ එළකිරියෙ එකෙක්.
මේ කොහෙවත් නැති පගර නැට්ටෙක් දැම්මට වඩා...

කොක නැතත් සෝක් එකට බැනලා තියෙනවා අවුරොරා

කෞතුකාගාරයේ තිබ්බත් පාඩු නැති පින්තූරයක්..
වෙන එකෙක් ලග මේක තිබ්බනම්.... රුපියල් බරගානකට විකුණල....
නැත්නම් ගොසිප් සයිට් එකක දාල වටේ යවල,
එහෙමත් නැත්නම් වෙන්දේසි කරල... ඒකයි අපේ රටේ දැන් හැටි....
ෆොටෝ එක ගත්ත මනුස්සයට ආරක්ෂා කරපු මනුස්සයට එපා කරවනව...
ඒත් මේ වෙනකල් තමන්ගෙ ලග තියාගෙන නිහතමානීව රසවිදින්න...සතුටුවෙන්න තරම්
උඹේ පවුලෙ අය නිහතමානී මිනිස්සු ටිකක්....
හිසනමා ආචාර කරනවා....
ඒ වගේම ස්තූතියි මෙතුමාගෙ පෞරාණික වැදගත් පින්තූර
අපටත් බලන්න අවස්ථාව ලබාදුන්නට...

http://www.facebook.com/photo.php?f...94229831.88792.391586544230166&type=1&theater
කුජීතම සීන් එක ඌ මගේ කන පලනවා කියලා
ටක් ගාලා උගේ ප්‍රොෂයිල් ඉමෙජ් එක අයින් කලා..

බලපං ඔය පිංතූරෙ හැම මගුලෙම දාලනේ.. ඒ මදිවට උන්ගෙ ටැග් එකත් දාලා.. උඹට බැරි වුණාද යකෝ වෝටර් මාක් එකක් හරි දාන්න පික් එක උස්සන්න බැරි වෙන්න..

බලපං ඔය පිංතූරෙ හැම මගුලෙම දාලනේ.. ඒ මදිවට උන්ගෙ ටැග් එකත් දාලා.. උඹට බැරි වුණාද යකෝ වෝටර් මාක් එකක් හරි දාන්න පික් එක උස්සන්න බැරි වෙන්න..

)