විජය කුමාරනතුංග ශ්‍රීමතාගේ හැදුනුම්පත

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    223292_460765277312292_1243077131_n.jpg

    මචං උබ මේ pictures derana ට දුන්න ද ??

    keliya neda :angry::angry::angry:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචෝ මේ පාර නම් මට මල පැන්නා
    මේ සීන් එක දැකලා..
    දෙරණේ උන් උඹෙන් නේද මේක ඉස්සුවේ..
    ඒත් ඒ ෆොටෝ වලින් උඹේ
    Water Marks අයින් කරලා...
    :frown::frown::frown::frown:
    මම බැනලා කමෙන්ට් කලා..
    වල් හැතිකරේ...
    :angry::angry::angry::angry::angry::angry:

    223292_460765277312292_1243077131_n.jpg

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    http://www.facebook.com/photo.php?f...94229831.88792.391586544230166&type=1&theater

    කුජීතම සීන් එක ඌ මගේ කන පලනවා කියලා
    ටක් ගාලා උගේ ප්‍රොෂයිල් ඉමෙජ් එක අයින් කලා..
    :lol::lol::lol::lol::lol::lol:

    අවුරෝරා දැනුවත්ව වෙන්න ඇති
    පොටෝ එක අරුන් දාන්න ඇත්තේ..

    ඒත් උන්ට යුතුකමක් තිබුනා ඒක වැදගත් පිට දාන්න.
    මෙච්චර දවසක් පටිසම් කරන් හිටපු මනුස්සයට ස්තූති කරලවත් නෑ.
    :no::no::no::no:

    ඔය වගේ හිප‍ටු ජනමාධ්‍ය හැතිකරේ නිසා තම පොල් ගෙඩි 8 අහුලපු උනුත් ලිට්ල් ස්ටාර් ලා වෙලා නැවතුනේ...
    :rolleyes::rolleyes::rolleyes:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මචං උබ මේ pictures derana ට දුන්න ද ??

    keliya neda :angry::angry::angry:

    :dull::dull::dull::no::no::no:

    මචෝ මේ පාර නම් මට මල පැන්නා
    මේ සීන් එක දැකලා..
    දෙරණේ උන් උඹෙන් නේද මේක ඉස්සුවේ..
    ඒත් ඒ ෆොටෝ වලින් උඹේ
    Water Marks අයින් කරලා...
    :frown::frown::frown::frown:
    මම බැනලා කමෙන්ට් කලා..
    වල් හැතිකරේ...
    :angry::angry::angry::angry::angry::angry:

    :confused::confused::confused::oo::oo::oo:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    http://www.facebook.com/photo.php?f...94229831.88792.391586544230166&type=1&theater

    කුජීතම සීන් එක ඌ මගේ කන පලනවා කියලා
    ටක් ගාලා උගේ ප්‍රොෂයිල් ඉමෙජ් එක අයින් කලා..
    :lol::lol::lol::lol::lol::lol:

    අවුරෝරා දැනුවත්ව වෙන්න ඇති
    පොටෝ එක අරුන් දාන්න ඇත්තේ..

    ඒත් උන්ට යුතුකමක් තිබුනා ඒක වැදගත් පිට දාන්න.
    මෙච්චර දවසක් පටිසම් කරන් හිටපු මනුස්සයට ස්තූති කරලවත් නෑ.
    :no::no::no::no:

    ඔය වගේ හිප‍ටු ජනමාධ්‍ය හැතිකරේ නිසා තම පොල් ගෙඩි 8 අහුලපු උනුත් ලිට්ල් ස්ටාර් ලා වෙලා නැවතුනේ...
    :rolleyes::rolleyes::rolleyes:

    pissuda bn... oya ussala dala thiyenne
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    pissuda bn... oya ussala dala thiyenne
    :dull::dull::dull::dull:
    අනේ මන්දා මම කොහොමත් සෑහෙන දවස්ක් තිස්සේ බලන් හිටියේ.
    මම එදා මේකට කමෙන්ට් කරද්දිම බලන් හිටියේ මොකා මේක උස්සයි ද
    කියලා..
    සිරාවට මල් බබා උස්සලා ඒක උගේ පේජ් එකේ දායි කියලයි
    මම බලන් හිටියේ..
    ඌ දැම්මත් කමක් නෑ ඌ එළකිරියෙ එකෙක්.
    මේ කොහෙවත් නැති පගර නැට්ටෙක් දැම්මට වඩා..
    .

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    http://www.facebook.com/photo.php?f...94229831.88792.391586544230166&type=1&theater

    කුජීතම සීන් එක ඌ මගේ කන පලනවා කියලා
    ටක් ගාලා උගේ ප්‍රොෂයිල් ඉමෙජ් එක අයින් කලා..
    :lol::lol::lol::lol::lol::lol:

    අවුරෝරා දැනුවත්ව වෙන්න ඇති
    පොටෝ එක අරුන් දාන්න ඇත්තේ..

    ඒත් උන්ට යුතුකමක් තිබුනා ඒක වැදගත් පිට දාන්න.
    මෙච්චර දවසක් පටිසම් කරන් හිටපු මනුස්සයට ස්තූති කරලවත් නෑ.
    :no::no::no::no:

    ඔය වගේ හිප‍ටු ජනමාධ්‍ය හැතිකරේ නිසා තම පොල් ගෙඩි 8 අහුලපු උනුත් ලිට්ල් ස්ටාර් ලා වෙලා නැවතුනේ...
    :rolleyes::rolleyes::rolleyes:

    කොක නැතත් සෝක් එකට බැනලා තියෙනවා අවුරොරා​
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...

    :cool::cool::cool:

    :dull::dull::dull::dull:
    අනේ මන්දා මම කොහොමත් සෑහෙන දවස්ක් තිස්සේ බලන් හිටියේ.
    මම එදා මේකට කමෙන්ට් කරද්දිම බලන් හිටියේ මොකා මේක උස්සයි ද
    කියලා..
    සිරාවට මල් බබා උස්සලා ඒක උගේ පේජ් එකේ දායි කියලයි
    මම බලන් හිටියේ..
    ඌ දැම්මත් කමක් නෑ ඌ එළකිරියෙ එකෙක්.
    මේ කොහෙවත් නැති පගර නැට්ටෙක් දැම්මට වඩා..
    .

    siravata...uuu nikan ubata benala thiyenne uge ekakata api ke gehuva vage...:rofl::rofl:

    කොක නැතත් සෝක් එකට බැනලා තියෙනවා අවුරොරා​

    :rofl::rofl::rofl::rofl::rofl:

    ;););)
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    කෞතුකාගාරයේ තිබ්බත් පාඩු නැති පින්තූරයක්..
    වෙන එකෙක් ලග මේක තිබ්බනම්.... රුපියල් බරගානකට විකුණල....
    නැත්නම් ගොසිප් සයිට් එකක දාල වටේ යවල,
    එහෙමත් නැත්නම් වෙන්දේසි කරල... ඒකයි අපේ රටේ දැන් හැටි....
    ෆොටෝ එක ගත්ත මනුස්සයට ආරක්ෂා කරපු මනුස්සයට එපා කරවනව...

    ඒත් මේ වෙනකල් තමන්ගෙ ලග තියාගෙන නිහතමානීව රසවිදින්න...සතුටුවෙන්න තරම්
    උඹේ පවුලෙ අය නිහතමානී මිනිස්සු ටිකක්....

    හිසනමා ආචාර කරනවා....
    ඒ වගේම ස්තූතියි මෙතුමාගෙ පෞරාණික වැදගත් පින්තූර
    අපටත් බලන්න අවස්ථාව ලබාදුන්නට...

    :yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලපං ඔය පිංතූරෙ හැම මගුලෙම දාලනේ.. ඒ මදිවට උන්ගෙ ටැග් එකත් දාලා.. උඹට බැරි වුණාද යකෝ වෝටර් මාක් එකක් හරි දාන්න පික් එක උස්සන්න බැරි වෙන්න..:dull:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    බලපං ඔය පිංතූරෙ හැම මගුලෙම දාලනේ.. ඒ මදිවට උන්ගෙ ටැග් එකත් දාලා.. උඹට බැරි වුණාද යකෝ වෝටර් මාක් එකක් හරි දාන්න පික් එක උස්සන්න බැරි වෙන්න..:dull:

    :dull::dull::dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    බලපං ඔය පිංතූරෙ හැම මගුලෙම දාලනේ.. ඒ මදිවට උන්ගෙ ටැග් එකත් දාලා.. උඹට බැරි වුණාද යකෝ වෝටර් මාක් එකක් හරි දාන්න පික් එක උස්සන්න බැරි වෙන්න..:dull:

    දෙරණ උන් විතරයි දැනට උස්සලා තියෙන්නේ..
    වෝටර් මාක් ගහලා තියෙද්දිත් උස්සන්නේ..

    කොහෙද බං හිටියේ උඹව මම මේ ටිකේ දැක්කෙම නෑ නේ..
    (මාත් මේ ටිකේ එළකිරියේ වැඩිය හිටියේ නෑ...;);););))