my home workout

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    stomach area eketa mokuth nadde?
    ab king pro
    ela machan. mamath daily treadmill eke 45mins eeta passe chest, arms and badata karanawa. :)
    hama dama karnna hoda na nada:rolleyes:
    oya anthimatama dala thiyenne ekata thama ban
    :love: kocchara karnnwada ban:D
    Pyramid sathi dekakata parak gahuwama athi... :yes:
    :rolleyes:
    ubat apissuda ban

    oya set ganai reps ganai dala tiyenne

    traditional 3 *10 :P
    :confused:
    kochchara welawak yanawada okkoma karanna....
    45m
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    karana eka wedak wenna karrapan
    progressive weight gahapan
    rest period cut karapan try 30sec- 60sec
    progressive weight kiyanne mokkda ban
    ela ova gana mukuth danne na ban
    ela
    ඔයා use කරන Barbell එකේ බර kg කීයද?

    මම නම් හිතන්නේ ඔය plan එක හොඳ නෑ කියල. මොකද ඔයා කරන්නේ bodybuilding නම් සාමාන්‍යයෙන් මසල් පාර්ට් එකක් රිකවර් වෙන්න දවස් 5-7ක් විතර යන නිසා.

    ඒ නිසා ඔයා‍ගේ මසල්ස් ඕවර් වර්කවුට් වෙන්න ඉඩ තියෙනවා.....
    පඩියේ බර 5 කිලෝ බාර් එකේ බර දන්නේ නැ මචන් අඩි 3 නේ බාර් එක අව්ලක් නැ නේද ?:confused:
    ubata ab king pro eken 100k karanna puluwanda?
    mata 30 eheta be eka digata. mama kadin kada 60vitara karanawa hamadama.
    මත් 20 *5 කරන්නේ බන් :D
    absolutely correct.:yes:
    :D
    :angry:ඊ යකෝ
    mea weight lose karannada naththan body build karannada? :dull:
    මට ඕනේ මචන් තියන ජෝල් ටික ෆිට් කර ගන්න :yes:
    okaka bara keyada ?

    plan eka echchara hoda na wage. dawasak ara dawasak not very suitable as I know. everyday also not suitable. Russia wala gym instructor kenek kiwwe.
    ඒ තොකට කොහොමද බන් කරන්න ඕනේ :confused:
    mama hithanne bara adu karaganna wenna athi. 5kg ne. naththan over training thamai..
    මට ඕනේ ජොල ෆිට් කර ගන්න
    1 එකක් තියනවා :yes:
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    :D
    puluwannam meawa karapan... honda fitness ekak ganna puluwan

    බලමු
    Curl gahala bench press gahanne ai? :shocked:
    අයි බන් අවුල්ද ?
    ammoo pan yai...
    ඇයි
    10*3 k gahanna epa machan.. 3* 10,8,6 gahapan bara wadi karala support aran
    ඔය එකසයිස් 8 න හැම එකසයිස් එකක් වාර 10 ගනේ මුලින් ගහන්න්වා .2 මිනිට් රෙස්ට් එකක් අරන් අය ගහනවා ඔය ටිකම එහෙම තම මම කරන්නේ උබ කියන්නෙත් එහෙම නේද ?
    owa karapuhama mahath wenawada ban ..... mata mahath wenna one
    දන්නේ නැ මචන් මම ෆිට් වෙන්න කරන්නේ

    6' height and 92 kg
    :baffled:
    hoda workout programme ekk kiyapan

    oka kochara dawasakatada ubala karanne?
    :confused:
    ඔය ටික ගහල එනකොට හොද පන ගිහින් :P
    කිලෝ 5 එක එකසයි 8 ට 10 පාරක ගහනවාඒවගේ ඒවා නක් ගහනවා:D
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    ubata ab king pro eken 100k karanna puluwanda?
    mata 30 eheta be eka digata. mama kadin kada 60vitara karanawa hamadama.

    uba gahanne hardest ekada?? matanm eka amarui

    mama gahanwa 100 (10*10) hardest ekata kalin tiyana eka select karala:D
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,858
    1
    9,606
    113
    Gampaha
    පටන් ගන්න මුල්කාලෙ මාස3ක් යනකම් ගොඩක් වෙලාවට එක දවසෙ full body තමා ගහන්නෙ. සාමන්‍යයෙන් Basic schedule එකක් ගහන්නෙ. set 10*3 තමා. ඒත් උබේ පිලිවෙල ගොඩක් වෙනස් නෙ බන්. :baffled:

    මම ගහපු Basic schedule එක
    1. Chin-up
    2. Squat
    3
    . Push-up
    4. Bench press
    5. Pull-over
    6. Back press
    7. Barbel curls
    8. Triceps
    9. Wrist curl
    10. Calf raise

    :cool:


     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113


    leg press eka thamai mama nam asama item eka
    :dull:
    ai yako kiyanne :angry: 5kg barakda ban tikak wedi karapanko :angry::angry: mage dumbell ekakuth 9 kg :rolleyes::rolleyes: mama mage bara 55i


    umba kellek nemeai neada :p ?
    නැ යකෝ පෙන්නේ නැද්ද තියන කමෙන්ට් බය හිතෙනවා
    පටන් ගන්න මුල්කාලෙ මාස3ක් යනකම් ගොඩක් වෙලාවට එක දවසෙ full body තමා ගහන්නෙ. සාමන්‍යයෙන් Basic schedule එකක් ගහන්නෙ. set 10*3 තමා. ඒත් උබේ පිලිවෙල ගොඩක් වෙනස් නෙ බන්. :baffled:

    මම ගහපු Basic schedule එක
    1. Chin-up
    2. Squat
    3
    . Push-up
    4. Bench press
    5. Pull-over
    6. Back press
    7. Barbelcurls
    8. Triceps
    9. Wrist curl
    10. Calf raise

    :cool:


    මචං 10 *3 කියන එක මට දන තේරෙන්නේ නැ
    ඔය එකසයිස් 10 යම එකක් 10 පර ගානේ 3 පාරක් ගහනවද ?
    10*10 =100 *3 =300 මෙමද බන් ඔය කියන්නේ
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    පටන් ගන්න මුල්කාලෙ මාස3ක් යනකම් ගොඩක් වෙලාවට එක දවසෙ full body තමා ගහන්නෙ. සාමන්‍යයෙන් Basic schedule එකක් ගහන්නෙ. set 10*3 තමා. ඒත් උබේ පිලිවෙල ගොඩක් වෙනස් නෙ බන්. :baffled:

    මම ගහපු Basic schedule එක
    1. Chin-up
    2. Squat
    3
    . Push-up
    4. Bench press
    5. Pull-over
    6. Back press
    7. Barbel curls
    8. Triceps
    9. Wrist curl
    10. Calf raise

    :cool:



    :dull:

    නැ යකෝ පෙන්නේ නැද්ද තියන කමෙන්ට් බය හිතෙනවා

    මචං 10 *3 කියන එක මට දන තේරෙන්නේ නැ
    ඔය එකසයිස් 10 යම එකක් 10 පර ගානේ 3 පාරක් ගහනවද ?
    10*10 =100 *3 =300 මෙමද බන් ඔය කියන්නේ

    oya uda thiyena 10 ya 1k 3 paara gaane gahanawa kiyala
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,858
    1
    9,606
    113
    Gampaha
    :dull:මචං 10 *3 කියන එක මට දන තේරෙන්නේ නැ
    ඔය එකසයිස් 10 යම එකක් 10 පර ගානේ 3 පාරක් ගහනවද ?
    10*10 =100 *3 =300 මෙමද බන් ඔය කියන්නේ
    රෙප්ස් 10 ගානෙ සෙට් 3ක් බන්. ඒකියන්නෙ එක exercise එකක් වාර 10 ගානෙ 3න් පාරක් කියන එක.