pyramid systemweight kohomada ?
pyramid system da gahanne ..
අඩි 3 නේ බාර් එක එකේ බර දන්නේ නැ . එකට 5 කිලෝ දාලා ගහන්නේweight kohomada ?
pyramid system da gahanne ..

weight kohomada ?
pyramid system da gahanne ..

pyramid systemඅඩි 3 නේ බාර් එක එකේ බර දන්නේ නැ . එකට 5 කිලෝ දාලා ගහන්නේ
ඔයා use කරන Barbell එකේ බර kg කීයද?
මම නම් හිතන්නේ ඔය plan එක හොඳ නෑ කියල. මොකද ඔයා කරන්නේ bodybuilding නම් සාමාන්‍යයෙන් මසල් පාර්ට් එකක් රිකවර් වෙන්න දවස් 5-7ක් විතර යන නිසා.
ඒ නිසා ඔයාගේ මසල්ස් ඕවර් වර්කවුට් වෙන්න ඉඩ තියෙනවා.....