ab king prostomach area eketa mokuth nadde?
hama dama karnna hoda na nadaela machan. mamath daily treadmill eke 45mins eeta passe chest, arms and badata karanawa.![]()

oya anthimatama dala thiyenne ekata thama ban
kocchara karnnwada ban
Pyramid sathi dekakata parak gahuwama athi...![]()

ubat apissuda ban
oya set ganai reps ganai dala tiyenne
traditional 3 *10![]()

45mkochchara welawak yanawada okkoma karanna....
progressive weight kiyanne mokkda bankarana eka wedak wenna karrapan
progressive weight gahapan
rest period cut karapan try 30sec- 60sec
elaela ova gana mukuth danne na ban
පඩියේ බර 5 කිලෝ බාර් එකේ බර දන්නේ නැ මචන් අඩි 3 නේ බාර් එක අව්ලක් නැ නේද ?ඔයා use කරන Barbell එකේ බර kg කීයද?
මම නම් හිතන්නේ ඔය plan එක හොඳ නෑ කියල. මොකද ඔයා කරන්නේ bodybuilding නම් සාමාන්‍යයෙන් මසල් පාර්ට් එකක් රිකවර් වෙන්න දවස් 5-7ක් විතර යන නිසා.
ඒ නිසා ඔයාගේ මසල්ස් ඕවර් වර්කවුට් වෙන්න ඉඩ තියෙනවා.....

මත් 20 *5 කරන්නේ බන්ubata ab king pro eken 100k karanna puluwanda?
mata 30 eheta be eka digata. mama kadin kada 60vitara karanawa hamadama.

absolutely correct.![]()

5kg?
ඊ යකෝ මට ඕනේ මචන් තියන ජෝල් ටික ෆිට් කර ගන්නmea weight lose karannada naththan body build karannada?![]()

ඒ තොකට කොහොමද බන් කරන්න ඕනේokaka bara keyada ?
plan eka echchara hoda na wage. dawasak ara dawasak not very suitable as I know. everyday also not suitable. Russia wala gym instructor kenek kiwwe.

මට ඕනේ ජොල ෆිට් කර ගන්නmama hithanne bara adu karaganna wenna athi. 5kg ne. naththan over training thamai..
1 එකක් තියනවාab nadda

bump...

බලමුpuluwannam meawa karapan... honda fitness ekak ganna puluwan
අයි බන් අවුල්ද ?Curl gahala bench press gahanne ai?![]()
ඇයිammoo pan yai...
ඔය එකසයිස් 8 න හැම එකසයිස් එකක් වාර 10 ගනේ මුලින් ගහන්න්වා .2 මිනිට් රෙස්ට් එකක් අරන් අය ගහනවා ඔය ටිකම එහෙම තම මම කරන්නේ උබ කියන්නෙත් එහෙම නේද ?10*3 k gahanna epa machan.. 3* 10,8,6 gahapan bara wadi karala support aran
දන්නේ නැ මචන් මම ෆිට් වෙන්න කරන්නේowa karapuhama mahath wenawada ban ..... mata mahath wenna one
bump
6' height and 92 kg
hoda workout programme ekk kiyapan
oka kochara dawasakatada ubala karanne?

කිලෝ 5 එක එකසයි 8 ට 10 පාරක ගහනවාඒවගේ ඒවා නක් ගහනවාඔය ටික ගහල එනකොට හොද පන ගිහින්![]()

ubata ab king pro eken 100k karanna puluwanda?
mata 30 eheta be eka digata. mama kadin kada 60vitara karanawa hamadama.

ඊ යකෝ
5kg barakda ban tikak wedi karapanko 
mage dumbell ekakuth 9 kg 
mama mage bara 55i

puluwannam meawa karapan... honda fitness ekak ganna puluwan
leg press eka thamai mama nam asama item eka

නැ යකෝ පෙන්නේ නැද්ද තියන කමෙන්ට් බය හිතෙනවාai yako kiyanne5kg barakda ban tikak wedi karapanko
mage dumbell ekakuth 9 kg
mama mage bara 55i
umba kellek nemeai neada?
මචං 10 *3 කියන එක මට දන තේරෙන්නේ නැපටන් ගන්න මුල්කාලෙ මාස3ක් යනකම් ගොඩක් වෙලාවට එක දවසෙ full body තමා ගහන්නෙ. සාමන්‍යයෙන් Basic schedule එකක් ගහන්නෙ. set 10*3 තමා. ඒත් උබේ පිලිවෙල ගොඩක් වෙනස් නෙ බන්.
මම ගහපු Basic schedule එක
1. Chin-up
2. Squat
3. Push-up
4. Bench press
5. Pull-over
6. Back press
7. Barbelcurls
8. Triceps
9. Wrist curl
10. Calf raise
පටන් ගන්න මුල්කාලෙ මාස3ක් යනකම් ගොඩක් වෙලාවට එක දවසෙ full body තමා ගහන්නෙ. සාමන්‍යයෙන් Basic schedule එකක් ගහන්නෙ. set 10*3 තමා. ඒත් උබේ පිලිවෙල ගොඩක් වෙනස් නෙ බන්.
මම ගහපු Basic schedule එක
1. Chin-up
2. Squat
3. Push-up
4. Bench press
5. Pull-over
6. Back press
7. Barbel curls
8. Triceps
9. Wrist curl
10. Calf raise
නැ යකෝ පෙන්නේ නැද්ද තියන කමෙන්ට් බය හිතෙනවා
මචං 10 *3 කියන එක මට දන තේරෙන්නේ නැ
ඔය එකසයිස් 10 යම එකක් 10 පර ගානේ 3 පාරක් ගහනවද ?
10*10 =100 *3 =300 මෙමද බන් ඔය කියන්නේ
රෙප්ස් 10 ගානෙ සෙට් 3ක් බන්. ඒකියන්නෙ එක exercise එකක් වාර 10 ගානෙ 3න් පාරක් කියන එක.මචං 10 *3 කියන එක මට දන තේරෙන්නේ නැ
ඔය එකසයිස් 10 යම එකක් 10 පර ගානේ 3 පාරක් ගහනවද ?
10*10 =100 *3 =300 මෙමද බන් ඔය කියන්නේ