ටිපර් රථයක් මිලට ගැනීමේදී සැලකිය යුතු කර&#3540

silibilla

Member
Nov 21, 2011
221
8
0
Sri Lanka

lpk1615.png

1273161935_92073560_1-Pictures-of--TATA-ASHOK-LAY-LAND-TIPPER-DUMPER-REQUIRED-ON-RENT.jpg

මචන්ලා , මම ටිපර් එකක් ගන්න යන්නේ ලීස් කරලා.(3 Cube).ටිපර් පිලිබඳ අත්දැකීම් තියෙන අය පොඩ්ඩක උපදෙස් දෙනවද ?

තනි ජැක් ද ඩබල් ජැක් ද හොඳ? TATA ද Layland ද හොඳ?

තව මොනවද ගන්නකොට සලකා බලන්න ඕනෙ කරුණු?

BUMP එකක් හරි හරි දාලා යන්න

ස්තුති !
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔයෙ රිවට් තහඩු මගුල් ගන්න එපා බන් කොහෙහරි contract දුවන්නෙ නැතිනම්.. ඔය ගමෙ බිස්නස් එකට ගල් වැලි අදින කෙනෙක්නම්, ජපන් එකක්ම හොයලා ගන්ඩ.. unregistered නොඋනත් කමක් නැ..
    ඉසුසු හරි හීනො එකක් හරි ගන්ඩ, කැන්ටර් ගොඩක් තියනවා ටිපර් කරපුවා. එවා ඉතින් හොදට බලලා ගන්න.. ඔයා දන්නවද කටාන පැත්ත.. ඔයෙ මීගමුවෙන් ටිකක් එහා.. අන්න එහෙ තියනවා ජපානෙත් නැති බඩු.. ලගදි හෙල්පර් එකක් ගත්තා මගෙ යාලුව්වෙක් උන් නියමෙට ගොඩ දාල දුන්න..
     
    Last edited:
    • Like
    Reactions: silibilla

    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    ඔයෙ රිවට් තහඩු මගුල් ගන්න එපා බන් කොහෙහරි contract දුවන්නෙ නැතිනම්.. ඔය ගමෙ බිස්නස් එකට ගල් වැලි අදින කෙනෙක්නම්, ජපන් එකක්ම හොයලා ගන්ඩ.. unregister නොඋනත් කමක් නැ..

    මම බිස්නස් එකට ගල් වැලි අදින කෙනෙක් නෙමේ බන් .Contract එකකට සෙට් වෙන්න තමා ගන්න ඉන්නේ ekai...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම බිස්නස් එකට ගල් වැලි අදින කෙනෙක් නෙමේ බන් .Contract එකකට සෙට් වෙන්න තමා ගන්න ඉන්නේ ekai...

    ආහ්!! RDA දුවන්න නම් ඉතින් ඔවා තමා හරියන්නෙ..

    දුවන පැත්ත අනුව TATA ද Layland ද කියලා තීරනය කරපන්.. තැන්නෙ දුවන්න නම් ඉතින් දෙකම හොදා.. එත් මහියන්ගනය බදුල්ල වගෙ දුවනවානම් Leyland ගන්ඩ epaa.. TATA ගනින්, තෙල් කරනවා එන්ජින් වෙස්ට් එකත් අඩුයි..
     
    Last edited:

    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    ආහ්!! RDA දුවන්න නම් ඉතින් ඔවා තමා හරියන්නෙ..

    දුවන පැත්ත අනුව TATA ද Layland ද කියලා තීරනය කරපන්.. තැන්නෙ දුවන්න නම් ඉතින් දෙකම හොදා.. එත් මහියන්ගනය බදුල්ල වගෙ දුවනවානම් Leyland ගන්ඩ epaa.. TATA ගනින්, තෙල් කරනවා එන්ජින් වෙස්ට් එකත් අඩුයි..

    එකියන්නේ TATA එකක් ගන්න එක තම වඩා හොඳ.ස්තුති මචන් විස්තරේට .
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පුළුවන්නම් මේ දවස වල ලීසිං කම්පැනි වල යාඩ් වලට ගිහිං බලපන් ටිපර් තියෙනවා ඒක යායට........ ඒ අතරේ තියෙනවා හොඳ ඒවත් පොඩ්ඩක් හොයලා බලපන්........
     
    ඩබල් ජැක්

    දුවන පැත්ත අනුව TATA ද Layland ද කියලා තීරනය කරපන්.. තැන්නෙ දුවන්න නම් ඉතින් දෙකම හොදා.. එත් මහියන්ගනය බදුල්ල වගෙ දුවනවානම් Leyland ගන්ඩ epaa.. TATA ගනින්, තෙල් කරනවා එන්ජින් වෙස්ට් එකත් අඩුයි..

    පුළුවන්නම් මේ දවස වල ලීසිං කම්පැනි වල යාඩ් වලට ගිහිං බලපන් ටිපර් තියෙනවා ඒක යායට........ ඒ අතරේ තියෙනවා හොඳ ඒවත් පොඩ්ඩක් හොයලා බලපන්........

    silibilla

    Member
    Nov 21, 2011
    221
    8
    0
    Sri Lanka
    පුළුවන්නම් මේ දවස වල ලීසිං කම්පැනි වල යාඩ් වලට ගිහිං බලපන් ටිපර් තියෙනවා ඒක යායට........ ඒ අතරේ තියෙනවා හොඳ ඒවත් පොඩ්ඩක් හොයලා බලපන්........

    thanks mchan wisthareta
     
    eth aluth ewala single jack ekane enne
    :confused:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113

    මචන් ඔය bussiness එකට උඹ ඉස්සෙල්ලම නම් බහින්නේ ගොඩක් කල්පනාවෙන් බැහැපන්. මම ඔය case ekata බහින්
    මිට අවුරුද්දකට විතර කලින් හොයලා බැලුවා. සාමාන්යෙන් කි.මි 1 ට රුපියල් 160 කට වඩා ගෙවන්නේ නැත්නම් වැඩේ ටිකක් අවදානම්. අනික ලිස් හරි නය හරි ගෙවන්ඩ තියෙනවනම් මෙන්න වැන්ද පැරණ මගුලක් නම් ගඳ එපා කීයට වත්. අලුත් එකක් ගත්තොත් දෙය්යනේ කියල මාස 8 ක් 9 ක් දුවා ගත්තොත් ටිකක් ඔලුව ඉස්සුවහැකි. ට්ය්රේ වල ගණන් එහෙම දන්නවනේ නේද? කි.මි 20000 න වත් ටයර් මාරු කරන්ඩ වෙන්ඩ පුළුවන් දුවන site එකේ හැටියට .

    හරි හම්බ වුනා .මේ තියෙන්නේ මම ඒ කාලේ හදපු evaluation summary එකක්. මේක තියෙන්නේ මාසෙකට 45000 ක් lease ගෙවන්ඩ tipper එක මාසෙකට දවස් 22ක් වැඩ කරනවා කියන assumption පාවිච්චි කරලා. තව දවසකට ලෝඩ් කරපු කි.මි 80 ක් වත් සෙට් වෙනවා කියල හිතලා. එතකොට කි.මි 160 ක් ඩිසල් ගහගෙන් යන්ඩ ඕනේ. ලීටරයකට කි.මි 4 ක් කියල හදලා තියෙන්නේ

    31671Screenshot-2.png
     
    Last edited:

    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے

    :yes: :yes: :yes:
     
    .මුලදී සැලකියයුතු අවදානමක් තියෙනවා.ට්ය්රේ වල ගණන් එහෙම evaluation summary එකෙන්ම තේරුණා :baffled::baffled: comment eken honda idea ekak awa.ගොඩක් ස්තුති විස්තරේට
     
    ranjana disasekara

    Well-known member
  • machan tata eka tyre kanawa ban....
    mage langa layland 4k tiyenawa eewaye leda adui..
    ganna magulak b'new ganin keeya giyath ..
    japan ganna epa contract duwanna (aparaade waahanee)
    layland hondai magee mathee hatiyatanam...
    (machan diya rakus kiyapu dee copy paste karala hari tiyaaganin ooka thamai oluwe tiyaaganna oone sellama)
    amaaruwe nam watenna epaa puthoo $ ganna amaarui company walin okk...