ටිපර් රථයක් මිලට ගැනීමේදී සැලකිය යුතු කරු
මචන්ලා , මම ටිපර් එකක් ගන්න යන්නේ ලීස් කරලා.(3 Cube).ටිපර් පිලිබඳ අත්දැකීම් තියෙන අය පොඩ්ඩක උපදෙස් දෙනවද ?
තනි ජැක් ද ඩබල් ජැක් ද හොඳ? TATA ද Layland ද හොඳ?
තව මොනවද ගන්නකොට සලකා බලන්න ඕනෙ කරුණු?
BUMP එකක් හරි හරි දාලා යන්න
ස්තුති !