එය එසේ විය

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඈ මේ මොකද බන් බූමි කම්පාවක් වත් ඈවිත්ද, නෑ බන් උබ ඊයෙ බීපුව තාම වෑඩ කරනව මම මගෙ හිතත් එක්කම තර්ක කරනව මෙන්න බොලේ ඒ අස්සෙන් තව පාරක් ලෝකෙ හෙල්ලෙනව හරි යන්නෙ නෑ නෑකිටලම බලලන්න ඕනෙ... හද්දෙයියනේ මේ මගෙ ජංගම දුරකතන රාජාය වයිබ්‍රේට් වෙනවනෙ හයියෝ මේ සුන්දර ඉරිදාවෙ මගේ නින්ද කඩාදමපු හෝහපුටා ට හිතින් දොස් කිය කිය ගත ෆෝන් එක හෆ්ෆ ගයිය කෝල් කරන්නෙ.. මොකද මේ මූ උදේ පාන්දරම

    ඉතින් බූරුවො පස්මහ බෑලුම් බලන් නෑතිව ඕක ආන්සර් කරපන් කො උබටම උත්තරය හොයාගන්න පුලුවන්වෙයි
    මගෙ යටිහිත මට අම්බානට බනිනව ඌට මාත් එක්ක පට්ට මලක් පෑනලද කොහෙද

    මොන මගුලක්ද යකෝ තෝ මනුස්සයෙකුට වෑදගත් විදිහට නිදාගන්නවත් දෙන්නෙ නෑද්ද බලපන් තෝමගෙ සුන්දර ඉරිදාව කෑව කියපිය තොට මේ මහ පාන්දර දහයාමරාට මාව මතක් උනේ ඈයි කියල මගේ කටින් උදේ පාන්දරම පිට උන සුන්දර වචන සෙට් එක ඔන්න ඕක

    ඒත් ගයිය නෝ සද්ද

    කියපිය හෝහපුටෝ .. නෑ ඒත් උත්තර නෑ මගෙ මල ගහනව ඔලුවට දෑන් ටික ටික, ගයිය කියපිය මාව මිනීමරුවෙක් කරගන්නෙනෑතිව

    චාවි සොරි මචන් උබටත් වදේ නේද කමක් නෑ සොරි පස්සෙ ගන්නම් කියල ගයිය එකපාරටම ෆෝන් එක කට්කරල දෑම්ම...

    මේ මොකද බන් මේ මම ගයියට ඔයිට වඩා සුන්දර වචන වලින් ආම්න්ත්‍රනය කරල තියනවනෙ ඈයි මේ අද මුගෙ පීලී පෑන්නෙ??? මගෙන් අහන්නෙ ගනිංකො කෝල් එකක් මොන මගුලක්ද යටිහිතට තාම මාත් එක්ක මලද කොහෙද ගන්නව් අතමා යකෝ ඔහොම හිටු

    ගයිය මොකෝ සීන් එක උබ දන්නවනෙ බන් මම ගෑන අයි අවුට් ගිහින් ෆුල් සිරාමූඩ් එකක් ඈඅන් මම ඈහුව
    මෙන්න මූ අඩනව...
    මම හොල්මන් ගයිය මේ උබමද???
    යකෝ දන්න කාලෙ ඉදන් එකට ඉන්න එකා අඩනව දෑක්කමයි නෑ නෑ ඈහුනමයි ෆෝන් එකෙන් කොහොමද ගොනෝ දකින්නෙ ඒ මගෙ යටි හිත..

    මට තේරුනා මොකක් උනත් ෆුල් සිරා කේස් එකක් කියල ගයිය කියහන් මොකද්ද අවුල මම ටිකක් සෑරෙන් ඈහුව


    මචන් විස්තර කියව කියව ඉන්න වෙලාවක් නෑ චාවි පුලුවන් තරම් ඉක්මනට මාත් එක්ක ගමනක්යන්න වරෙන්.... කොහෙද?? ආවහම කියන්නම් මට එක්කන් යන්න වෙන ශුවර් එකෙක් නෑ බන් මට ලොකු අවුලක් පුලුවන් තරම් ඉක්මනට වර නෑත්නම් දෙන්නව මිස් වෙයි

    මම උත්තරය දෙන්න කලින් ඌ ෆෝන් එක කට් කරල දෑම්ම

    ඈ මූ අන්තිමට කිව්වෙ දෙන්නව මිස් වෙයි කියල නේද කව්ද බන් දෙන්න??
    මම දන්නෙ කොහොමද මෑටි හරකො තෝ ඈහෑරුනා කියලා මාත් ඈහෙන්න ඕනෙද?? ගිහින් බාලාගිය දෙන්න කව්ද කියල දෑන් මට නිදාගන්න දිය හෆ්ෆාමගෙ යටිහිතගෙ ගෑස් අනේ ගස් ගෙම්බො...

    කොහොම හරි මම ගයියලගෙ ගේ ගාවට යනකම්ම හිත හිත ගියෙ මොකක්ද මේ ගයිය පෙරල ගත්ත බාල්දිය කියල ගේ ගාවට යද්දිත් ගයිය පාර ගාව ඊලග විනාඩියෙදි ඌ මගෙ කාර් එකේ එහා පෑත්තෙ සීට් එකෙ

    යං
    හොහෙද
    විහාර මාහාදේවි පාර්ක් එකට
    ඈයි
    ඉක්මනට යමන් පොඩි නිව්ස් එකක් ආව යනගමන් කියන්නම්

    මම ඊට වඩා දෙයක් ගයියගෙන් අහන්න ගියෙ නෑත්තෙ උගෙ මූඩ් එක පට්ටම අවුල් කියල තේරුන නිසා...

    ටිකකින් ගයියම කතා කලා චාවි කව්ද එකෙක් කෝල්කලා බන් උදේම හසී කව්ද කොලෙක් එක්ක පාර්ක් එකේ ඉන්නව කියල

    අනේ ගොනෝ මොකෙක්ද හාල් පාරුවෙක් කියපු දෙයකට තෝවගේ අපතය්ක් එක්ක යාලුවෙලා අවුරුදු 4ක්විතර පට්ට කට්ටක් කන අර අහින්සක කෙල්ලව තෝ සෑක කරා හරවන් යන් බන් තේරුමක් නෑ ඕක බොරුවක් උබ එහෙම දෙයක් කලත හසී කරන්නෙ නෑ කියල මම දන්නwa

    චාවි අපි ගිහින්ම බලමු එතකොට හිත් පිරිසිදුයිනෙ.. යං හෑබෑයි එතෙන හසී හිටියෙ නෑත්නම් මම තොට කනේ පාරක් දෙනව අම්මපා

    ඔකේ හෑබෑයි හසී හිටියෝත් උබ හසීට කනේ පාරක් දෙන්න ඕනෙ ඕකෙ චාවි??

    එල


     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    2

    කොහොම හරි අපි වෑඩිම උනොත් විනාඩි තිහක් යන්න ඈති අපි විහාර මහාදේවී පාඑක් එකේ.. හෆ්ෆ කොහොමද යකෝ මේකෙ හසීල ඉන්නවද කියල හොයන්නෙ හෑම එකාම කුඩේ යට ගුලි වෙලා පෙන්නෙ ඈගවල් දෙකක් සහ කුඩයක් පමනයි kuඩ එහෙ මෙහෙ කර කර බෑලුවිත් සද ගුටියක් කන්න වෙන්නෙ

    ඔහොම හිත හිත මම ඔහේ ඈවිදන් ගියා එකපාරටම බරට මගෙ උරිස්සට අතක් වෑටුන ජංගියෙ චූදාගන්න කලෙ ඉදන් මගෙ ගජය උන ගිය්යගෙ අතේ රස්නය මට අදුර ගන්න වෑඩිවෙලාවක් ගියෙ නෑ මම එක පාරටම ඌදිහා බෑලුව බෑලුව නෙමේ බෑලුන ගයිය හොල්මනකට බය වෙලා වගේ ඈහිපිය ගහන්නෙ නෑතිව එක පෑත්තක් දිහාම බලන් ඉන්නව ඒ ක්ශනිකයෙන් මටත් බෑලුනෙ ගයිය බලන් හිටපු දිහාව


    මම මේ දකින්නෙ ඈත්තක්ද අවුරුදු හතරක් තිස්සෙ ගයිය මෑරීගෙන ආදර කරපු, ගයියට මෑරීගෙන ආදරය කරාපු හසී වෙන කොල්ලෙක්ගෙ තුරුලෙ දෙන්න එක බොම්බයි මුටම බෙදාගෙන කනව අරූ හසීගෙ මූන කොනිත්තනව මේමොන මගුලක්ද ?? යෑයි යකෝ තොට පේන්නෙ නෑද්ද ඒ මගෙ යටි හිත

    මම යාන්තම් ඈස් කොනින් දෑක්කෙ ගයිය වගේ එකෙක් මගෙ ලගින් ඒ පෑත්තට දුවන් යන්ව හුටා වගේ නෙමේ බන් ඒ ගයිය තමා පල ඉක්මනට නෑත්නම් ඌ ඔතෙන මල ගෙයක් කරයි.. මගෙ ලොකුව විරුද්ද වාදිය මගෙ යටි හිත මට කියන්ව වෙලාවෙ විදිහට කරන්න තියන එකම දේ ඒක නිසා මාත් ගියා ඒ පෑත්තට දුවගෙනම

    මම හිතුවෙම ගයිය හසීටත් ගහල අරූටත් ගහයි කිඅල මූමගෙ බොක්ක උනත් මම දෙන්නගෙ ප්‍රශන වලත දාන එක හරි නෑ කියල හිතුන නිසා මම ලංවෙලා බලන් හිටියෙ අරූ මොන වෙලාවක හරි අත දෑම්මොත් දෙන එක නිල් වෙන්න දෙනව කියල හිතාගෙන

    කොහොම හරි රාබීපු නාලාගිරිය වගේ හසී ගාවට දුවන් ගියපු ගයිය එහෙම්ම නෑවතුනා හසී ගෙ අත අල්ලගෙනම , හසීගෙ මූනෙ බයක්,පුදුමයක් වගේ හෑගීම් මම බලාපොරොත්තු උනත් ඒ මූනෙ තිබ්බෙ බොහොම ජයක්ග්‍රාහී හිනාව.. මට හොදටම මල ඒක දෑකල

    හසීගෙ අත අල්ල ගත්ත ගයිය, ඈයි මගෙ රත්තරං මට මෙහෙම කලේ.. කියන්න ඈයි මට මෙහෙම කලේ කියල අඩාගෙන ඈහුව...

    එතකොට හසී ගයාන් අයිය මට ඔයාට මේදේ කියාගන්න බෑරුව හිටියෙ මෙහෙම වෙච්ච එක හොදයි මේ ඉන්නෙ හසිත මෙයාට ගොඩක් සල්ලි තියන්ව ඔයා ලග වඩා සෑපට මට මෙයා ලග ඉන්න පුලුවන් පීල්ස් ඔයා මගෙන් අයින් වෙන්න කිව්ව

    දන් මට ඌරු ජුවල් මේකි මාර බඩුවක්නෙ අවුරුදු හතරක් ලව් කරලද මේකීට මේක තේරුනේ අනික මේකි හිටියෙ ගයිය නෑතු උනොත් මෑරෙනව කියන ටයිප් එකේ චී ගෑනු කොච්චර චපලද අප්පා... කියල මට හිතුන ඒත් එක්ක මම බලන් හිටියෙ ගය්ය ගේමට එන්ටර් වෙනක්ම් මටත් මේකිට හිඔද වයින් දෙකක් කියන්න ඒත් ගිය්ය කලේ මම නොහිතපුම වෑඩක්
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කමක් නෑ හසී ඔයා මෙයා ගාවට යන්න ඈත්තෙ මගෙ නොලබන දෙයක් මෙයාගෙන් ඔයාට ලෑබෙන නිසා මම තරහ නෑ හසී ඔයා කොහෙ හරි සතුටින් ඉන්න කවද හරී මාව ඕනෙ උන දවසකට මම ලගට එන්න එතකම් මම බලාගෙන ඉන්නව..

    අපි යමු මචන් පිස්සුද මේ චාවි එහෙම යන්න හීනෙන් තමා හොද වයින් දෙකක් කියන්න පටන් ගත්තට සීයක් විතර කිව්ව හසීට තමුසෙ මහ බලු කෙල්ලෙක් ඕයි ඔයිට වඩාහොදයි බඩුවක් වෙලා සල්ලි වලට එක එකාත් එක්ක ගියානම් ඔය වගේ මහ බලු කතා ටිකක් මගේ සූකිරි කටින් පිට වෙන්න ගියෙ විනාඩි 5ක් විතරි

    චාවි අයිය ඔයාටම දවසක තේරෙයි මම වෑරදි නෑ කියල එදාට ඔයා ට මට මෙහෙම කියපු එක ගෑන ගොඩක් දුක හිතෙයි හෑබෑයි එදා මම ඉක්මන් වෑඩි වෙලා තියෙයි ඔයා පරක්කු වෑඩිවෙලලා තියෙයි

    ඉතිරිය පස්සට
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Dayabara Naughty neda me ?

    නෑ යාලු නිකමට හිතට ආපු අදහසක්ලියන්න හිතුන ... මමයි ලියන්නෙ කොහොමත්සමින්ද්‍ර යව්වන රත්නායක කියන්නෙ මම ආසම රචකයෙක් එයාගෙ ආරයම මේකෙත් තියෙන්නෙ ඒකයි
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    3

    හසී එහෙම කියන් ගියෙ පුදුම දුක හිතෙන ඈඩුම් බර විදිහකට ඈත්තටම හසී ඈයි මෙහෙම දෙයක් කලේ පවු කෙල්ල අසරන වෙලා වගේ කියල මට හිතෙත්දිම මෙන්න තව් පාරක් මගෙ යටිහිත කෑගහනව අහුවෙන්න එපා යකෝ ඔය දෑම්මෙ හෑට හතරෙන් දෙකක් විතරයි කියල..

    ඒ කත් ඈත්ත කොහොම හරි ගයිය මාව එතනින් ඈද ගෙන ආවෙ නෑත්නම් හසීට විතරක් නෙමේ අර කොල්ලටහ් වෙන්නෙ අම්බානකට කන්න ..

    යන ගමනුත් ගයිය කිසි සද්දයක් න මට දෑනෙනව මූ අවුල් ගිහින් කියල මම මූව ශේප් කරන්නෙ කොහොමද කියල හිතහිත ම් එලවන් එනව යන්නෙ කොහෙටද කියල අදහසක් දෙන්නටම නෑ ඒ ත් පුරුද්දට් වගේ කාර් ක ඈදිල ආවෙ අපේ සුපුරුදු සිතානය වන නුගේගොඩ චිලර්ස් එකට ....

    ඒවෙන කොටත් චිලර්ස් එකේ උඩම තත්ටුවෙ අපේ උන් පූල් ගහන්න පටන් අරන් තිබුන අපිත් ගිහින් ශේප් එකේ උන්ට සෙට් උනා කොහොම හරඉ එදා දවස ඈතුලත චිලර්ස් එකේදිම ගයියගෙ හිත ගොඩක් දුරට අපි හෑදුව ඈත්ත කිව්වොත් ඌම හදාගත්ත,
    ඌ අපිට පොරොන්දූනා ආයෙ හසී ගෑන හිතන්න්නෙ නෑ මූඩ් ගහන්නෙ නෑ පාරෙ දෑක්කත් බලන්නෙවත් නෑ කියල ඉතින් අපි එහෙම්ම එදා ගෙවල් වලට විසිර ගියා

    ඔහොම්ම කාලය හෙමේන් හෙමින් ගෙවිලා ගියා සුපුරුදු විදිහට රෑවෙනව උදේවෙනව අපි වෑඩට යනව ගෙදර එනව හෑම ඉරිදිම චිලර්ස් එකේදී යාලුඔ කට්ටිය සෙට් වෙනව දෑන් හසී කියන්නෙ අතීතයක් විතරයි...

    මෙහෙම මාස 8ක් විතර ගෙව්න ගයිය වෙනින් කෙල්ලෙක් එක්ක යාලු උනා හසී ගෑන කිසිම විස්තරයක් නෑ අපිත් හසී ගෑන හොයන්න ගියෙ නෑ

    ඈරුදු දෙක්කට කිට්ටු වෙන්න ආව ඒදා විහාර මාහාදේවි එකේ සිද්දිය වෙලා ගයිය මේ වෙද්දි වෙඩින් එකට ලෑස්තිවෙනව..
    එක දවසක් ඔෆිස් එකට මට කෝල් එකක් එනව නෑයකෝ හෑමදාම කෝල්ස් එනව මම කියන්නෙ ස්පෙශල් කෝල් එකක් එන්න රිසෙප්ශනිස්ට් හරහ කියල එක්ස්ටෙන්ශන් එකෙන් මට තේරුන ගත්ත ෆෝනෙක

    හලෝ චාවි දෙයාස් කෝල් ෆොර් යූ
    කව්ද??
    හිස් නෙම් ඉස් ඉශාන් ඈ යකෝ මේකීට සිංහල බෑරිද
    කව්ද ඉශාන්.,,,,

    ඔකේ පුට් හිම් ඔන් ලයින්
    මම මොකටද සෙකන්ඩ් වෙන්නෙ දුන්න කඩුවෙන්ම මෙන්න එතකොට ඒකි කියනව
    හරි එහෙනම් දෑම්ම කියල

    මට පිස්සුද නෑත්නම් ඒකිට පිස්සුද නෑත්නම් අපි දෙන්නටම පිසුද

    යෑයි යකෝ සිංහලෙන් ඈහුවහම කඩුවෙන් කොටනව කඩුවෙන් කෙටුවහම සිංහලෙන් කියනව අයියෝ මම වෑඩකරන්නෙ මෙහම උන් එක්කෙන් ශීකේ..

    හලෝ චාවි අයිය මාව මතකද දන්නෙ නෑ මම ඉශාන්...
    ඉශාන් මතකනම් නෑ ඉශාන් පොඩ්ඩක් මතක්කරන්න පුලුවන්ද්
    දවසක් සචිනි එක්ක විහාරමහා දේවි පාර්ක් එකේ හිටියෙ හප්ප මේ මූද ගයියගෙ ප්‍රේමකතාව මෑද්දට පෑනල අවසානයක් නෑතිවම නිමි කරල දාපු එකා..
    ඒත් එක්කම අවුරුදු දෙකකට විතර කලින් උන සිද්දිය මගෙ හිතට එන්න ගත්ත මට මූ ගෑන පට්ට කේන්තියක් ආවෙ ඒ වෙලාවෙ

    ඈයි දෑන් කතා කලේ???
    චාවි අයියා ලොකු දෙයක් කියන්න තියන්ව පුලුවන්නම් ගයාන් වත් එක්කන් සචිනිලගෙ ගෙදර එන්න

    මේ මොන මගුලක්ද ගයිය අරහෙ වෙඩින් එකට සෙට් වෙනව මූ මෙහෙන් පරන කුනු අව්සන්න යනව
    මම බෑ කිව්ව

    චාවි අයිය එන්න ලොකු වෑරෑද්දක් හදන්න තියනව නෑත්නම් සචී හෑමදාටම වෑරදි කාරයෙක් වෙයි කිව්වෙ හෙනම දුක් මූඩ් එකකින් මම ඕකෙ කරල හෙන ගේමක් දීල ගයියවත් දාගෙන ගියෙ මොකක්ද මේ වෑරෑද්ද කියල බලන්න තිබුන කුතුහලය නිසාමයි...

    ඒත් සචීලගෙ ගෙදරට ලංවෙද්දි දකින්න ලෑබුනෙ සුදු කොඩි වලින් සරසපු ලේන් එකෙ කොනේම තියන්ව සචීලගෙ ගෙදර කට්ටිය රෑස්වෙලා ඉන්න විදිහ ටෙන්ට් ගහල තිබ්බ නිසා සචීලගෙ ගෙදර ,මලගෙයක් කියල හිතාගන්න අපිට අමාරු උනේ නෑ
     

    ranjana disasekara

    Well-known member
  • ooke awasaane kellata pilikaawak wenna athi eka hinda ee hutti aruuta boru kiyanna athi...
    (mata hitena dee kiwwe...)
    (ohoma katha weda karanna epaa yakoo ekapaara okkoma daapan.. chuu yanneth na ithuru tika daanakan ikmanata kotala daapiya..
    {puluwan kamak tiyenawanam link eka PM korapan} patta kathaawa)
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Mona magulakda yako. Eka paara daapiyako.. :frown: pattae macho galaagena yana vidiha.

    එක පාර කටන්න අමාරුයි aනන්තිම කොටස හෝ දෙක තමා දාන්න තියෙන්නෙ හෙට අනිවඉවර කරල දානව ස්තූතී ප්‍රතිචාරයට

    ooke awasaane kellata pilikaawak wenna athi eka hinda ee hutti aruuta boru kiyanna athi...
    (mata hitena dee kiwwe...)
    (ohoma katha weda karanna epaa yakoo ekapaara okkoma daapan.. chuu yanneth na ithuru tika daanakan ikmanata kotala daapiya..
    {puluwan kamak tiyenawanam link eka PM korapan} patta kathaawa)
    උබටහිතෙන දේ ගොඩක් දුරට හරි හෙට මම මේක ඉවරකරනව අද ඉවර කරන්න හිටියෙ යාලුවෙක්ගෙ මලගෙයක් වෙලා හදිස්සියෙම යන්න උනා... ලින්ක් එකක් නෑ යාලු මම ටයිප් කරන ගමන්ම තමා දාන්නෙ