ඈ මේ මොකද බන් බූමි කම්පාවක් වත් ඈවිත්ද, නෑ බන් උබ ඊයෙ බීපුව තාම වෑඩ කරනව මම මගෙ හිතත් එක්කම තර්ක කරනව මෙන්න බොලේ ඒ අස්සෙන් තව පාරක් ලෝකෙ හෙල්ලෙනව හරි යන්නෙ නෑ නෑකිටලම බලලන්න ඕනෙ... හද්දෙයියනේ මේ මගෙ ජංගම දුරකතන රාජාය වයිබ්රේට් වෙනවනෙ හයියෝ මේ සුන්දර ඉරිදාවෙ මගේ නින්ද කඩාදමපු හෝහපුටා ට හිතින් දොස් කිය කිය ගත ෆෝන් එක හෆ්ෆ ගයිය කෝල් කරන්නෙ.. මොකද මේ මූ උදේ පාන්දරම
ඉතින් බූරුවො පස්මහ බෑලුම් බලන් නෑතිව ඕක ආන්සර් කරපන් කො උබටම උත්තරය හොයාගන්න පුලුවන්වෙයි
මගෙ යටිහිත මට අම්බානට බනිනව ඌට මාත් එක්ක පට්ට මලක් පෑනලද කොහෙද
මොන මගුලක්ද යකෝ තෝ මනුස්සයෙකුට වෑදගත් විදිහට නිදාගන්නවත් දෙන්නෙ නෑද්ද බලපන් තෝමගෙ සුන්දර ඉරිදාව කෑව කියපිය තොට මේ මහ පාන්දර දහයාමරාට මාව මතක් උනේ ඈයි කියල මගේ කටින් උදේ පාන්දරම පිට උන සුන්දර වචන සෙට් එක ඔන්න ඕක
ඒත් ගයිය නෝ සද්ද
කියපිය හෝහපුටෝ .. නෑ ඒත් උත්තර නෑ මගෙ මල ගහනව ඔලුවට දෑන් ටික ටික, ගයිය කියපිය මාව මිනීමරුවෙක් කරගන්නෙනෑතිව
චාවි සොරි මචන් උබටත් වදේ නේද කමක් නෑ සොරි පස්සෙ ගන්නම් කියල ගයිය එකපාරටම ෆෝන් එක කට්කරල දෑම්ම...
මේ මොකද බන් මේ මම ගයියට ඔයිට වඩා සුන්දර වචන වලින් ආම්න්ත්රනය කරල තියනවනෙ ඈයි මේ අද මුගෙ පීලී පෑන්නෙ??? මගෙන් අහන්නෙ ගනිංකො කෝල් එකක් මොන මගුලක්ද යටිහිතට තාම මාත් එක්ක මලද කොහෙද ගන්නව් අතමා යකෝ ඔහොම හිටු
ගයිය මොකෝ සීන් එක උබ දන්නවනෙ බන් මම ගෑන අයි අවුට් ගිහින් ෆුල් සිරාමූඩ් එකක් ඈඅන් මම ඈහුව
මෙන්න මූ අඩනව...
මම හොල්මන් ගයිය මේ උබමද???
යකෝ දන්න කාලෙ ඉදන් එකට ඉන්න එකා අඩනව දෑක්කමයි නෑ නෑ ඈහුනමයි ෆෝන් එකෙන් කොහොමද ගොනෝ දකින්නෙ ඒ මගෙ යටි හිත..
මට තේරුනා මොකක් උනත් ෆුල් සිරා කේස් එකක් කියල ගයිය කියහන් මොකද්ද අවුල මම ටිකක් සෑරෙන් ඈහුව
මචන් විස්තර කියව කියව ඉන්න වෙලාවක් නෑ චාවි පුලුවන් තරම් ඉක්මනට මාත් එක්ක ගමනක්යන්න වරෙන්.... කොහෙද?? ආවහම කියන්නම් මට එක්කන් යන්න වෙන ශුවර් එකෙක් නෑ බන් මට ලොකු අවුලක් පුලුවන් තරම් ඉක්මනට වර නෑත්නම් දෙන්නව මිස් වෙයි
මම උත්තරය දෙන්න කලින් ඌ ෆෝන් එක කට් කරල දෑම්ම
ඈ මූ අන්තිමට කිව්වෙ දෙන්නව මිස් වෙයි කියල නේද කව්ද බන් දෙන්න??
මම දන්නෙ කොහොමද මෑටි හරකො තෝ ඈහෑරුනා කියලා මාත් ඈහෙන්න ඕනෙද?? ගිහින් බාලාගිය දෙන්න කව්ද කියල දෑන් මට නිදාගන්න දිය හෆ්ෆාමගෙ යටිහිතගෙ ගෑස් අනේ ගස් ගෙම්බො...
කොහොම හරි මම ගයියලගෙ ගේ ගාවට යනකම්ම හිත හිත ගියෙ මොකක්ද මේ ගයිය පෙරල ගත්ත බාල්දිය කියල ගේ ගාවට යද්දිත් ගයිය පාර ගාව ඊලග විනාඩියෙදි ඌ මගෙ කාර් එකේ එහා පෑත්තෙ සීට් එකෙ
යං
හොහෙද
විහාර මාහාදේවි පාර්ක් එකට
ඈයි
ඉක්මනට යමන් පොඩි නිව්ස් එකක් ආව යනගමන් කියන්නම්
මම ඊට වඩා දෙයක් ගයියගෙන් අහන්න ගියෙ නෑත්තෙ උගෙ මූඩ් එක පට්ටම අවුල් කියල තේරුන නිසා...
ටිකකින් ගයියම කතා කලා චාවි කව්ද එකෙක් කෝල්කලා බන් උදේම හසී කව්ද කොලෙක් එක්ක පාර්ක් එකේ ඉන්නව කියල
අනේ ගොනෝ මොකෙක්ද හාල් පාරුවෙක් කියපු දෙයකට තෝවගේ අපතය්ක් එක්ක යාලුවෙලා අවුරුදු 4ක්විතර පට්ට කට්ටක් කන අර අහින්සක කෙල්ලව තෝ සෑක කරා හරවන් යන් බන් තේරුමක් නෑ ඕක බොරුවක් උබ එහෙම දෙයක් කලත හසී කරන්නෙ නෑ කියල මම දන්නwa
චාවි අපි ගිහින්ම බලමු එතකොට හිත් පිරිසිදුයිනෙ.. යං හෑබෑයි එතෙන හසී හිටියෙ නෑත්නම් මම තොට කනේ පාරක් දෙනව අම්මපා
ඔකේ හෑබෑයි හසී හිටියෝත් උබ හසීට කනේ පාරක් දෙන්න ඕනෙ ඕකෙ චාවි??
එල

pattae macho galaagena yana vidiha.