dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    නෙලුම් කුමාරි;14506114 said:
    මම marry කරන boyට නොතිබිය යුතු ගුණාංග .....
    1.අපෝ අර හිපපොටේමස් වගේ ඇගකටනම් මම කැමතිම නැහැ
    2.දුම් පානය තහනම්
    3.කන මොදය වගේ බොනවානම් වැඩක් නැහැ
    4.ලස්සනට අදින්න ඕනි
    5.යාලුවෝ ඉදිරියේදී මට respect නොකරනවානම් (තේරෙනවනේ ඒ කියන්නේ වදින්න නෙමේ bit එකට ගන්න බැහැ කියලා )
    6.මාත් එක්ක ඉන්න වෙලාවට වත් කොට ඇදුම් අදින කෙල්ලෝ දිහා බලනවානම් එක හරි නැහැ නේද ?
    7.ගෙදර වැඩ සහයෝගයෙන් කරන්න බැරි නම් මම කැමති නැහැ
    8.ඇදුම් පිළිවෙලකට තියා ගන්න බැරිනම් ගෙදර බඩු එහෙමෙහෙ දානවනම් බැනුම් අහන්න වෙනවා
    9.සෙනසුරාදා,ඉරිදා නිවාඩු තියෙන job එකක් නැතිනම් පොඩ්ඩක්වත් කැමති නැහැ
    10.බිල්ලා වගේ හැම තිස්සෙම පස්සෙන් එනවට මම නම් පොඩ්ඩක් වත් කැමති නැහැ (බැන්ද කියන්නේ හිරේ යනවා වෙන්න බැහැනේ )

    සංවාදය සදහා විවුර්තයි :yes::yes::no::no::baffled::baffled:

    මෙතන තියන ඔක්කොම ඕනි නම් සමනලයෙක් තමයි ඔයාට හොයා ගන්න වෙන්නෙ .....''.සමනලය'''' you know what i mean :P:P
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    :baffled::baffled: මූට මොන්ගල්ද කොහෙද? මෙහෙම ගියාම මූ මුගේ ගෙදර අයත් ෆේක් කියාවි..:P

    mu lide panalada koheda ban. Nelum kumari mugen tamae parissam wenna ona kiwwa vitarae lajjawata lide paninna ati..
     
    Feb 17, 2013
    214
    25
    0
    සුබ උදැසනක් !

    good-morning164.jpg