මම marry කරන boyට නොතිබිය යුතු ගුණාංග .....
1.අපෝ අර හිපපොටේමස් වගේ ඇගකටනම් මම කැමතිම නැහැ
2.දුම් පානය තහනම්
3.කන මොදය වගේ බොනවානම් වැඩක් නැහැ
4.ලස්සනට අදින්න ඕනි
5.යාලුවෝ ඉදිරියේදී මට respect නොකරනවානම් (තේරෙනවනේ ඒ කියන්නේ වදින්න නෙමේ bit එකට ගන්න බැහැ කියලා )
6.මාත් එක්ක ඉන්න වෙලාවට වත් කොට ඇදුම් අදින කෙල්ලෝ දිහා බලනවානම් එක හරි නැහැ නේද ?
7.ගෙදර වැඩ සහයෝගයෙන් කරන්න බැරි නම් මම කැමති නැහැ
8.ඇදුම් පිළිවෙලකට තියා ගන්න බැරිනම් ගෙදර බඩු එහෙමෙහෙ දානවනම් බැනුම් අහන්න වෙනවා
9.සෙනසුරාදා,ඉරිදා නිවාඩු තියෙන job එකක් නැතිනම් පොඩ්ඩක්වත් කැමති නැහැ
10.බිල්ලා වගේ හැම තිස්සෙම පස්සෙන් එනවට මම නම් පොඩ්ඩක් වත් කැමති නැහැ (බැන්ද කියන්නේ හිරේ යනවා වෙන්න බැහැනේ )
සංවාදය සදහා විවුර්තයි

Mata #9 naha. Nangi oya DJ ice cool karayata ahu wenna epa. Muta otana wadi hariyakma ne pani paara dammata.. Oka hena walaa.. 

සැරින් සැරේ හොටේ දාන්න එනවා.. මොකද අපේ ඔය ICE COLD ෂුවර් නෑ ඒකයි.. ළමයි 6ක් ඉන්න අප්පොච්චි කෙනෙක්..