නෙලුම් කුමාරි;14506782 said:අපෝ ඔයාගෙන් පරිස්සම් වෙන්න ඕනි ....


නෙලුම් කුමාරි;14507199 said:any girls here .....
නෙලුම් කුමාරි;14506114 said:මම marry කරන boyට නොතිබිය යුතු ගුණාංග .....
1.අපෝ අර හිපපොටේමස් වගේ ඇගකටනම් මම කැමතිම නැහැ
2.දුම් පානය තහනම්
3.කන මොදය වගේ බොනවානම් වැඩක් නැහැ
4.ලස්සනට අදින්න ඕනි
5.යාලුවෝ ඉදිරියේදී මට respect නොකරනවානම් (තේරෙනවනේ ඒ කියන්නේ වදින්න නෙමේ bit එකට ගන්න බැහැ කියලා )
6.මාත් එක්ක ඉන්න වෙලාවට වත් කොට ඇදුම් අදින කෙල්ලෝ දිහා බලනවානම් එක හරි නැහැ නේද ?
7.ගෙදර වැඩ සහයෝගයෙන් කරන්න බැරි නම් මම කැමති නැහැ
8.ඇදුම් පිළිවෙලකට තියා ගන්න බැරිනම් ගෙදර බඩු එහෙමෙහෙ දානවනම් බැනුම් අහන්න වෙනවා
9.සෙනසුරාදා,ඉරිදා නිවාඩු තියෙන job එකක් නැතිනම් පොඩ්ඩක්වත් කැමති නැහැ
10.බිල්ලා වගේ හැම තිස්සෙම පස්සෙන් එනවට මම නම් පොඩ්ඩක් වත් කැමති නැහැ (බැන්ද කියන්නේ හිරේ යනවා වෙන්න බැහැනේ )
සංවාදය සදහා විවුර්තයි![]()


අල්ලගත්තේ නැ අල්ලන්න එන්නේත් නැ යන තැනක යන එකයි ඇත්තේනෙලුම් කුමාරි;14507286 said:මම යනවා byeeeeee

sanjeewawga ereshaz77ගෙ ෆේක් එකක්

මූට මොන්ගල්ද කොහෙද? මෙහෙම ගියාම මූ මුගේ ගෙදර අයත් ෆේක් කියාවි..
මූට මොන්ගල්ද කොහෙද? මෙහෙම ගියාම මූ මුගේ ගෙදර අයත් ෆේක් කියාවි..
![]()
mu lide panalada koheda ban. Nelum kumari mugen tamae parissam wenna ona kiwwa vitarae lajjawata lide paninna ati..


hoda wade okata...මූට මොන්ගල්ද කොහෙද? මෙහෙම ගියාම මූ මුගේ ගෙදර අයත් ෆේක් කියාවි..
![]()
