COPY KARALA KIYANAWA COPIYAK NEMEYILU

miyuru4

Member
Apr 4, 2010
2,193
500
0
40
ඈ එකනම් දන්නෙ නැ
මොකද්ද බන් මෙ මුන් කියන විකාරේ මටනම් තෙරෙන්නේ නැ. රීමේක් නෙමෙයිලු කවර් සින්දුවක්ලු. බතියා නඩු දායි කියලා බයටද කොහෙද

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Cover Song එකක් කියන්නෙ අපි කවුරු හරි ගායකයෙක්ගෙ සින්දුවක් කියනෙක..
    Remake කියන්නෙ අපි කාගෙ හරි සින්දුවක් නව සංගීත සංයෝජනයක් යොදලා කියනෙක..:dull:

    Cover

    Remake

    එතකොට ඕක Remake එකක්නේ
    :D

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Cover Song එකක් කියන්නෙ අපි කවුරු හරි ගායකයෙක්ගෙ සින්දුවක් කියනෙක..
    Remake කියන්නෙ අපි කාගෙ හරි සින්දුවක් නව සංගීත සංයෝජනයක් යොදලා කියනෙක..:dull:

    Cover

    Remake

    එතකොට ඕක Remake එකක්නේ
    :D

    :yes::yes::yes::yes:
     
    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    ඔකනේ බන් කොල්ලෝ ටික කරපු දේ ටිකක් අගය කරපන්.....හැම දේකම වැරැද්දක් හොයන්න එපා.....උන්ගෙ ටැලන්ට් එක ඉස්සරට ගෙනියන්න අපි හෙල්ප් කරමු.;)
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    ඔකනේ බන් කොල්ලෝ ටික කරපු දේ ටිකක් අගය කරපන්.....හැම දේකම වැරැද්දක් හොයන්න එපා.....උන්ගෙ ටැලන්ට් එක ඉස්සරට ගෙනියන්න අපි හෙල්ප් කරමු.;)

    aluthen thamange kiyala deyak karanam narakada ithin...
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    ඔකනේ බන් කොල්ලෝ ටික කරපු දේ ටිකක් අගය කරපන්.....හැම දේකම වැරැද්දක් හොයන්න එපා.....උන්ගෙ ටැලන්ට් එක ඉස්සරට ගෙනියන්න අපි හෙල්ප් කරමු.;)

    කොපියට කවර් කියන්නේ නැතුව කොපි කියහන්
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොකක්ද බන්මේ, නපුංසකයෝ ටිකක්, සල්ලි කියක් අරි හොයගෙන... කාගෙන් හරි කොපි කරලා දෙනවා....... නිකම් පොෂ් පත එකට වීඩියෝ එකකක් දැම්මම ......... එතින් ගායකයෝ තමයි. මුන්ට කවදාවත් හොද නිර්මාණයක් කරන්න බැහැ. මුන් කරපු කොපිය වත් ගතියක් නැහැ