B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
මගේ ජොබ් කෑල්ලටත් තට්ටුවෙයි වගේ:no:
2.gif
2.gif
2.gif
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    Maath dakka Mudrana kiyana memba dala tibbe. But try karanna giye ne ban. Me tiyena accont eka hodatama ati.. :yes:
    මේ තියෙන එකෙත් අවු 3ක් ගිහින් තාම පෝස්ට් 3000 ගහගන්න බැරි උනා. :dull:මොන fakes ද බන්. :rofl: වැඩ නැති උන්ට හොදා. :P
     
    aruna47

    Well-known member
  • මේ තියෙන එකෙත් අවු 3ක් ගිහින් තාම පෝස්ට් 3000 ගහගන්න බැරි උනා. :dull:මොන fakes ද බන්. :rofl: වැඩ නැති උන්ට හොදා. :P

    පොස්ට් 20,000 ගහපු උන් ඉන්නවා 2009 ආපු අපි 2007 ඇවිල්ලත් තාම 6000 විතරයි. බාගෙට බාගයක් බැලුවොත් bump ම දාල තමයි එච්චර ගහලා තියෙන්නේ :rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    පොස්ට් 20,000 ගහපු උන් ඉන්නවා 2009 ආපු අපි 2007 ඇවිල්ලත් තාම 6000 විතරයි. බාගෙට බාගයක් බැලුවොත් bump ම දාල තමයි එච්චර ගහලා තියෙන්නේ :rofl:
    ;)
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මේ තියෙන එකෙත් අවු 3ක් ගිහින් තාම පෝස්ට් 3000 ගහගන්න බැරි උනා. :dull:මොන fakes ද බන්. :rofl: වැඩ නැති උන්ට හොදා. :P

    Maath fake nemei ubala kohoma hituwath. Job eka anuwa EK ekata enna wena time eka issarahata limited. Anika mama atha kadaagena me namin Thread daamaavida ban mama fake nam.? E mama daapu hama thread ekakma damme henata mahansi wela ban. Saahena poth kiyawala, campus eke igena gaththapuwa, mage experiances ohoma godak ekatu karala ban. Echchara mahansi wenne ne meka mage fake ekaknam. :( :( copy karala past karana post ona taram. Eth mama daanne genuine magema wachana galapala knowledge ekath ekka ban..
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,881
    1
    9,662
    113
    Gampaha
    Maath fake nemei ubala kohoma hituwath. Job eka anuwa EK ekata enna wena time eka issarahata limited. Anika mama atha kadaagena me namin Thread daamaavida ban mama fake nam.? E mama daapu hama thread ekakma damme henata mahansi wela ban. Saahena poth kiyawala, campus eke igena gaththapuwa, mage experiances ohoma godak ekatu karala ban. Echchara mahansi wenne ne meka mage fake ekaknam. :( :( copy karala past karana post ona taram. Eth mama daanne genuine magema wachana galapala knowledge ekath ekka ban..
    මාත් එහෙමයි බන් කොහෙන්වත් කොපි පේස්ට් කරපු ලබ්බවල් මගේ වගේ දාල. තව අහන ප්‍රශ්නවලට මම කලා වගේ උත්තරදීල නෑ.:P මැරීගෙන මම හදල නෙට් එකෙන් ගත්ත pics රිසයිස් කරල ආයිත් අප්ලෝඩ් කරල ලෙසටම දාල තියෙන්නෙ. එකකින් වත් මේවෙනකම් රෙප් ඉල්ලලත් නෑ.:yes: ඒ නිසා ත්‍රෙඩ් එකක් දැක්ක ගමන් කොච්චර මහන්සි වෙලාද පරමාර්තය මොකද්ද කියල කියන්න පුලුවන්.. ඔයාගෙ ත්‍රෙඩ් වලින් ලොකු දැනුමක් ගන්න පුලුවන්. සුපිරියට තියෙනව. ඒකනෙ PM කරලත් ප්‍රශ්න ඇහුවෙ.;) හැබැයි ඉතින් මම lust එක සම්බන්ද කිසිම ත්‍රෙඩ් එකකට කමෙන්ට් දාන්නෙ නෑ. ඒකයි ඔයාගෙ සමහර ත්‍රෙඩ්ස් වලට කමෙන්ට් කරල නැත්තෙ. :) ඔයා fake කියල කවුද බන් කිව්වෙ. ඕව ගනන් ගන්න එපා. දෙමු නියමෙට. මට නම් කඩේ නොයන ලොකු සීන් මවාපාන්නෙ නැති කවුරුත් එකයි. :cool:
     
    Ela.. :cool: