2013 Feb 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඒ උනාට උඹේ ඒව පට්ට :cool:

    351hdad.jpg
    351hdad.jpg
    351hdad.jpg
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ආදරේ කුරුටු ගෑ
    නෙත පුරා කදුළු අතුරලා
    හසගනාවියේ ඔබ ගියා
    නෙතු මායිමේ දුක තියා...//

    පෑදුල් නෙතු විලේ සතපවා
    මා ඔ‍බේ වසගයට ගෙන තබා
    හසගනාවියේ ඔබ ගියා
    නෙතු මායිමේ දුක තියා...

    ආදරේ කුරුටු ගෑ...//

    රෑ අනත් සිහිනයේ සැඟවිලා
    හිතගාව මතක මල් වැහි සලා
    හසගනාවියේ ඔබ ගියා
    නෙතු මායිමේ දුක තියා...//

    ආදරේ කුරුටු ගෑ...//
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආදරෙ කුරුටු ගෑ...
    නෙත පුරා කදුලු අතුරලා...
    හසගනාවියෙ නුඹ ගියා...
    නෙතු මානයෙ දුක තියා...
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ආදරෙ කුරුටු ගෑ...
    නෙත පුරා කදුලු අතුරලා...
    හසගනාවියෙ නුඹ ගියා...
    නෙතු මානයෙ දුක තියා...
     
    Status
    Not open for further replies.