2013 Feb 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ

11.gif
11.gif
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :oo: විටමින් C ටිකක් හපලා කාපිය..... හැබැයි දැන් නම් පරක්කුයි...... හැදෙන්න කලින් ගන්න තිබ්බේ..... :yes:


    උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්

    කොයි ලෝකෙද යකෝ මිනිස්සු ලෙඩ හැදෙන්න කලින් බේත් ගන්නෙ :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Help 1k one..me chatbar1 nathiwela ne..eka ganne kohomda?hinawennepa hode..aththtama mama danne na.ekai ahanne.:(:(


    බ්‍රව්ස එකෙ දකුණු අත් පැත්තෙ පොඩි ඊතලයක් ඇති ඒක ක්ලික් කොරන්ඩ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    mage unusum subpathum posts 22k venuven :D
    :)
    :D
    ආදරේ කුරුටු ගෑ
    නෙත පුරා කදුළු අතුරලා
    හසගනාවියේ ඔබ ගියා
    නෙතු මායිමේ දුක තියා...//

    පෑදුල් නෙතු විලේ සතපවා
    මා ඔ‍බේ වසගයට ගෙන තබා
    හසගනාවියේ ඔබ ගියා
    නෙතු මායිමේ දුක තියා...

    ආදරේ කුරුටු ගෑ...//

    රෑ අනත් සිහිනයේ සැඟවිලා
    හිතගාව මතක මල් වැහි සලා
    හසගනාවියේ ඔබ ගියා
    නෙතු මායිමේ දුක තියා...//

    ආදරේ කුරුටු ගෑ...//
    11.gif
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    පේජ් එකේ දකුණු පැත්තේ කොනේ පල්ලෙහාම තියනව ඊතලයක් වගේ එකක් ඒක ක්ලික් කරන්න නංගි :)

    naa..ekath nathiwela gihin ne..mama refresh kala..et k une na..:no::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්

    කොයි ලෝකෙද යකෝ මිනිස්සු ලෙඩ හැදෙන්න කලින් බේත් ගන්නෙ :P

    :frown: උඹට කතා කරේ නෑ අනාතයා...... මම කතා කරේ සුපුන් ට.... තෝ දුප්....... :angry:
     
    Status
    Not open for further replies.