මට හෙම්බා හැදිලා![]()
විටමින් C ටිකක් හපලා කාපිය..... හැබැයි දැන් නම් පරක්කුයි...... හැදෙන්න කලින් ගන්න තිබ්බේ..... 
පේජ් එකේ දකුණු පැත්තේ කොනේ පල්ලෙහාම තියනව ඊතලයක් වගේ එකක් ඒක ක්ලික් කරන්න නංගි![]()



mama comments damme nathi unath ahagena inne![]()
ඒවා ඔට්ටු නෑ..... දාපිය කමෙන්ට්.......

විටමින් C ටිකක් හපලා කාපිය..... හැබැයි දැන් නම් පරක්කුයි...... හැදෙන්න කලින් ගන්න තිබ්බේ.....
![]()

Help 1k one..me chatbar1 nathiwela ne..eka ganne kohomda?hinawennepa hode..aththtama mama danne na.ekai ahanne.![]()
mage unusum subpathum posts 22k venuven![]()


ආදරේ කුරුටු ගෑ
නෙත පුරා කදුළු අතුරලා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...//
පෑදුල් නෙතු විලේ සතපවා
මා ඔබේ වසගයට ගෙන තබා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...
ආදරේ කුරුටු ගෑ...//
රෑ අනත් සිහිනයේ සැඟවිලා
හිතගාව මතක මල් වැහි සලා
හසගනාවියේ ඔබ ගියා
නෙතු මායිමේ දුක තියා...//
ආදරේ කුරුටු ගෑ...//
පේජ් එකේ දකුණු පැත්තේ කොනේ පල්ලෙහාම තියනව ඊතලයක් වගේ එකක් ඒක ක්ලික් කරන්න නංගි![]()


උඹ දැන් රෙද්ද කාලා එන්නද යන්නේ.
තදට ඇදගනින්...
නැත්නම් ලණුවකින් ගැටගහගනින්....


උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්
කොයි ලෝකෙද යකෝ මිනිස්සු ලෙඩ හැදෙන්න කලින් බේත් ගන්නෙ![]()
උඹට කතා කරේ නෑ අනාතයා...... මම කතා කරේ සුපුන් ට.... තෝ දුප්....... 